හොද ප්රින්ටර් එකක් !
මචන්ලා මගේ වැඩ වලටයි , අපේ තාත්තා ගේ වැඩ වලටයි කලර් ප්රින්ටර් එකක් ගන්න ඕනි වෙලා තියනවා
වැඩ කියන්නේ කේන්දර පොත් ගහන්න , ලියුම් ගහන්න , dvd cover එකක් ගහන්න වගේ දේවල් වලට තමා පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ 

ඉතින් මේ වැඩ වලට හරියන රුපියල් 10000කින් වගේ ශේප් වෙන ප්රින්ටර් එකක් කියපල්ලකෝ ??

කාර්ටිරේජ් වලට යන ගණන් එහෙම අඩු එකක් නම් ගොඩාක් හොදයි
[ Cannon Pixma rs3000 ට එකක් අරගෙන කාර්ටිරේජ් ඉවර වෙලා කෙල වෙලා ඉන්නේ
, ඉන්ක් ගහන්න හැදුවත් එකපාරයි ඉන්ක් හරියට වැදුනේ පස්සේ කෙළ උනා , කාර්ටිරේජ් වල ගණන් අහපුවහම තවත් එපා උනා

]
දැනට හිතගෙන ඉන්නේ පහල තියන HP2135 All In One එකක් ගන්න කියලා තමා

දන්නා එකෙක් හොද ප්රින්ටර් එකක් ගැන කියපල්ලකෝ !!
මේ සැරේත් නම් සල්ලි වලට කෙලවගන්න බැ

ඉතින් මේ වැඩ වලට හරියන රුපියල් 10000කින් වගේ ශේප් වෙන ප්රින්ටර් එකක් කියපල්ලකෝ ??

කාර්ටිරේජ් වලට යන ගණන් එහෙම අඩු එකක් නම් ගොඩාක් හොදයි

[ Cannon Pixma rs3000 ට එකක් අරගෙන කාර්ටිරේජ් ඉවර වෙලා කෙල වෙලා ඉන්නේ

, ඉන්ක් ගහන්න හැදුවත් එකපාරයි ඉන්ක් හරියට වැදුනේ පස්සේ කෙළ උනා , කාර්ටිරේජ් වල ගණන් අහපුවහම තවත් එපා උනා

] දැනට හිතගෙන ඉන්නේ පහල තියන HP2135 All In One එකක් ගන්න කියලා තමා