පාරවල් අයිනේ ඉන්න එක එකාගෙන් සිම් ගන්න එපා බන්. කමියුකේෂන් වලින්වත් ගන්න එපා. ඕවගේ ඉන්න උන් ගොඩ දෙනෙක්ම මේ බලු වැඩේ කරනවා. විශේෂයෙන්ම එයාටෙල් සිම්වලට.අනිත් ඒවගෙත් මේ වැඩේ වෙනවා. සිම් එකක් ගන්න ඕනිම නම් සර්විස් සෙන්ටර් එක්කට ගිහින් ගන්න. ඒක තමයි හොදම දේ. සිම් අලුත් කරන/ නැති වෙච්ච සිම් ගන්න...