1. chathuranirmal

    the meme thread - Part 2

    :lol:
  2. chathuranirmal

    the meme thread - Part 2

  3. chathuranirmal

    the meme thread - Part 2

  4. chathuranirmal

    187ක්‌_මැරී_වැටෙද්දී

    මේවා දැන් ගොඩක් උන්ට මතක නෑ. කොහොම හරි මහින්දව එළවගත්තනේ. ඒකනේ අපේ ලක්‍ෂ​62 බුද්ධිමත් ජනතාවට ඕනි වුනේ. තව අවුරුදු ගානක් යනකල් අපේ රටට හොද පාලකයෙක් පත්වෙන්නෙ නැ. තිබ්බ රටත් තව තව විනාස වෙවී ගිහින් කෙලවෙලාම යයි.
  5. chathuranirmal

    smart watch උදවු .

    :yes::yes::yes::yes::yes: ඕකට සිම් එකකුත් දාන්න ඕනි නේද . සිම් දාන්න බැරි ඒවා බ්ලූටූත් වලින් කනෙක්ට් කරන්න ඕනි. ෆෝන් එක උනත් නිතරම පාවිච්චිකරන්න එපා කියනවා. ස්මාට් වොච් එකක් පාව්ච්චි කරද්දිත් මොනව හරි අවුල් එන්න පුලුවන්.
  6. chathuranirmal

    the meme thread - Part 2

  7. chathuranirmal

    Waradunu advertisement

    pP1K8BPbeBgZkrUUT-sVPc NLdrutsayok-a9F64uSogc MX6lgZm_q4AFSmOKilAGwo :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. chathuranirmal

    නෙහාරා_දැන්

    අරූට වැඩිය නෙහාරා වයසින් වැඩියි බන්.
  9. chathuranirmal

    Schizophrenia

    ජිම් පලයන්, උදේට හරි හවසට ඇවිදින්න පලයන්. ගෙදට්ට වෙලා ඉන්නෙ නැතුව සමාජෙට බැහැපන්. කොල්ලො එක්ක ට්‍රිප් පලයන්. එතකොට උබේ තියෙන ලෙඩ හරි යයි. මෙහෙමගියොත් උබට තව ටික කාලෙකින් මොන මොන ලෙඩ එයිද කිය්ල හිතාගන්නවත් බැරි වෙයි
  10. chathuranirmal

    the meme thread - Part 2

  11. chathuranirmal

    the meme thread - Part 2

  12. chathuranirmal

    Mic eka awa Sinhalayo!

    උබත් එළකිරි රේඩියෝ එකේ ප්‍රෝගැම් එකක් කරපන්:D:D
  13. chathuranirmal

    කැ% පුසා!

    සුවද සබන් ජාතියක් දිය කරලා රෑට මිදුලට ඉහපන්. නැත්නම් සුවද ස්ප්‍රේ එකක් ගහපන් වැරෙන්ඩා එකට​. පූසන්ට සුවද ඇලජික්. දවස් 3ක් විතර කරද්දි උන් පැත්ත පලාතේ එන්නෙ නැ
  14. chathuranirmal

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාලු කැල්ලකට ආදරේ කරපු සීන් එකක්
  15. chathuranirmal

    2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් යකෝ. උබ ඒකවත් දන්නෙ නැද්ද​

    No contents