1. $Gangster$

    රෙදි විකුනල පාටිදාන ලමයි

    ඔව්ව නම් ඉතින් කොලු කමට කරන එව්වනෙ බන්. අනික උන් කරන්නෙ කන එක. අපි ඉස්කෝලෙ යනකාලෙ එක සැරයක් කොමස් ඩේ එකට සල්ලි එකතු කරන්න කියල කාර් වොශ් එකක් කරා. අන්තිමට හවස එකතු උන සල්ලි වලින් කට්ටිය බිවුව. ඒලෙවල් ගෲප් ප්‍රොජෙක්ට් එක විදිහට අපිට තිබ්බෙ ඉස්කෝලෙ එන්ට්‍රන්ස් එක ලස්සනට හදන්න. එහා පන්තියෙ උන්ට...
  2. $Gangster$

    ටැටූ එකක් ගහන්න ප්ලේස් එකක් කඩවත/කිරිබත්ගොඩ

    hoda place ekakin karaganin ah. ahu mulu wala tiyana ewwata nam yana epa ganan adui kiyala
  3. $Gangster$

    යෝෂිත හෙට්ටිආරච්චි.. කතාව සැකෙවින්.. 🤝

    තේරෙන සිංහලෙන් කියපන් muthugala sir lamayinta waraddak kiyala denne nane bn. mee hukanna pissu dial ekakne.. ------ Post added on 1741540095
  4. $Gangster$

    මාලිමාවේ උන් මෙහෙව් මන්දමානසිකයෝද

    ඒ මූමද කියල දන්නෙ නම් නෑ. බුකියෙ තිබ්බෙ
  5. $Gangster$

    😫😱හෙස්සාන් දමින්ද් බීලා නටන වීඩියෝ එකක් හම්බුනා🤩

    හරි හරි ඔය ඇහෙන්නෙ අරාමෙ හේවිසි සද්දෙත්
  6. $Gangster$

    අල් ජසීරා Vs Chad Mahinda 😎

    නානලගෙ ප්‍රශ්නෙ. නලින්ද ජයතිස්සත් එලිපිටම කිවුව.
  7. $Gangster$

    බටලන්ද ගැන පරීක්ෂණ කරන්න රජය සූදානම්..රනිල ඉවරයි🔴🔴🔴😱

    අනෙහ් බන් පුලුවන් නම් ආන්ඩුවෙ මහ උන්ට කියහන් ඔව්ව කියල රට්ටු හිනස්සන්නෙ නැතුව රට හදන්ඩ කියල. :lol:
  8. $Gangster$

    අල් ජසීරා Vs Chad Mahinda 😎

    ඒක හරි බන්. හැබැයි රටේ වෙනම ප්‍රශ්නයකුත් තියනව ඉතින්. ආන්ඩුවෙන්ම ඒක ඊයෙ පෙරේද කිවුවනෙ
  9. $Gangster$

    අල් ජසීරා Vs Chad Mahinda 😎

    ගිය පාර චන්දෙදි ජෙප්පන්ගෙ පැත්තට කතා කරාට මේව බලද්දි ඇග ඇතුලෙ ඉන්න බයිය එලියට එනවනෙ ඕයි. බයි තක්සලාවත් බලන්න පුරුදු වෙලා ඉන්නෙ මේ ටිකේ :rolleyes::rolleyes:

    No contents