1. $Gangster$

    හොර සුදාගේ 3සම් ?

    දෙකම එකයි. අපිට ඉතින් ඕනෙ ආතල්නෙ :lol:
  2. $Gangster$

    හොර සුදාගේ 3සම් ?

    අහක හිටිය කෙහෙලියයි, රවින්ද්‍ර සයසුසි :lol:
  3. $Gangster$

    රාජාංගනේ තඩියගෙ සෙට් එක

    තඩිය නෙවේ අන්න අරෙහෙ අක්කි සහ කක්කි වලිය දාල. අහක ඉන්න උන්ගෙත් රෙදි නෑ :lol::lol:
  4. $Gangster$

    ඉරාජ් සුදාට පු# අරින්නලු හදන්නෙ

    සියවසේ මහා ගලි බවුසර් සටන.... අක්කි vs කක්කී
  5. $Gangster$

    God few years ago

  6. $Gangster$

    🔴 BREAKING | රටම කැළඹූ අලුත්කඩේ උසාවියේ වෙඩි තැබීම පාර්ලිමේන්තුවෙත් පත්තු වෙයි! අපි මේක සීරියස් ගන්නවා - නලින්ද ජයතිස්ස

    පළෙවෙනි පිංතූරය වෙඩික්කරු නම් දෙවෙනි පිංතූරේ පිස්තෝලේ ගෙනාපු පොත නම් උසාවිය ඇතුලට ආවට පස්සෙද පිස්තෝල පොත ලැබිලා තියෙන්නේ. පලවෙනි පිංතූරයේ අතේ පොතක් නෑනෙ. මැරුවට පස්සෙ හොයන්ඩද බන් අපි මුන්ට චන්දෙ දුන්නෙ? පෝය දෙකෙන් පතාලෙ ඉවරයි කිවුව නේද? මුන්ට අපි චන්දෙ දුන්නෙ මිනීමරුවො හුරතල් කරන්ඩ නෙවේ...
  7. $Gangster$

    🛑🛑🛑 යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල...

    පළෙවෙනි පිංතූරය වෙඩික්කරු නම් දෙවෙනි පිංතූරේ පිස්තෝලේ ගෙනාපු පොත නම් උසාවිය ඇතුලට ආවට පස්සෙද පිස්තෝල පොත ලැබිලා තියෙන්නේ. පලවෙනි පිංතූරයේ අතේ පොතක් නෑනෙ.
  8. $Gangster$

    හැමෝම හනික එන්නෝ.. විජේරාමෙට යන්නෝ....

    එක කමෙන්ට් එකෙන් මාව බයියෙක් කරලද ඒ පාර.. ඕනෙම ආන්ඩුවකට කෙලවෙන්න මුල තමා ඩයි හාඩ් ෆෑන්ස්ල. වැරදි කරපු උන්ට දඩුවම් දෙන්ඩ තමා අපි මුන්ට චන්දෙ දුන්නෙ. ඒව නොකර වැල් බයිල ගහනකොට සුද්ද නම් කරන්න බෑ
  9. $Gangster$

    හැමෝම හනික එන්නෝ.. විජේරාමෙට යන්නෝ....

    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
  10. $Gangster$

    The X files 😍

    tawama mage 4n eke ringing tone eka widihata tiyennet x files theme music eka :love::love:
  11. $Gangster$

    🔴 BREAKING : Trump Inaugural Ceremonies (Live) 🔴

    panama canal ekatat gema dei wage

    No contents