1. WhiteWalker

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ඒකෙන් වෙන්නෙ රජයේ රස්සා ගන්න දහම් පාසල් වල උගන්නන්න ගන්න එක :sorry: :sorry: අපි නොදන්න ලංකාවෙ උන්ගෙ හැටි :sorry: :sorry: දැන් තියෙන ක්‍රමෙන් ඇත්තටම ධර්මයට ලැදි උන් විතරයි එන්නෙ ඔහොම කලාම රස්සා වලට පෙරේත හැම එකාම ඇවිත් දහම් පාසල් ලමයින්ගෙ ඔලුත් කයි බුදු දහම කියල වෙන වෙන රෙද්දවලුත් උගන්නයි :sorry...
  2. WhiteWalker

    Fuck English

    මේක දැනං හිටියෙ නෑ :D :D rep :yes: :yes:
  3. WhiteWalker

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ඒ කියන්නෙ උඹට කැපවීමක් නෑ :baffled: :baffled:
  4. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    prejudice :yes: :yes: මොකක් හරි හේතුවකට යම් දෙයකට උග්‍ර ලෙස විරුද්ධ වුනාම ඒකෙ පොඩි අතුරුඵලත් මහා දේවල් විදිහට දකිනව :yes: :yes: අදාල නොවෙන දේවල් අදාල කරගෙනත් හානි දකිනව :yes: :yes: අර කොල්ලො දෙන්නෙක් පැනල ගියාම නීතිගත කල්ල නිසා අවුල් කියල එක මහත්තයෙක් තර්ක කල්ල තිබ්බෙ ඒ වගේ :yes: :yes: කෙල්ලොත්...
  5. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    ඕක නීතිගත කලාම සමලිංගිකයන්ට විවාහ වෙන්න පුලුවන්. මෞස් එකේ බෝලෙ අයිං කල්ල optical mouse ගෙන්නුව කියල සමාජෙ මහා ලොකු දියුණුවක් වුනාද ? බෝලෙ තියෙන එකෙං කරගන්න පුලුවන් වුන හැමදෙයක්ම optical mouse එකෙනුත් කලෑකි. ඕක නීතිගත කිරීමෙන් වෙන්නෙ උන්ට නිදහසේ කසාද බැඳල පවුල් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබීම...
  6. WhiteWalker

    Fuck English

    ඉතිං යකෝ සිංහලෙන් ඔහොම වුනාට ඒව තේරෙනවනෙ :baffled: :baffled:
  7. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    අහපුවට තමා බං උත්තර දීල තියෙන්නෙ මට පේන්නෙ උඹ තව කෙනෙක්ට උත්තර දීගන්න බැරි ප්‍රශ්න අහන්න ලොකු ආසාවකිං පෙලෙනවද කොහෙද ඉතිං උත්තර දීල තියෙද්දි උත්තර දීගන්න බැරිවුනා කියල ආඩම්බර වෙනව ? :eek: :eek: සමලිංගික විවාහ වලිං වෙන හානි ගැන මං අහපු එක වතාවකවත් උත්තර දුන්නෑනෙ හරිනං මංනෙ ඔහොම කියන්න ඕනෙ :eek...
  8. WhiteWalker

    Fuck English

    I never said she stole your money 7 words. 7 different meanings based on the word that you stress. 1. I never said she stole your money. (Someone else did) 2. I never said she stole your money. (never said that) 3. I never said she stole your money. (implied it in some other way) 4. I never...
  9. WhiteWalker

    වෙන් කිරිම උපදෙස්

    බලපංකො උන් වතුර ලයිට ඇතිවෙනකං පාවිච්චි කරනව උඹට ගන්න කුලිය වතුරට ලයිට් වලට ගෙවලම ඉවර වෙයි :sorry: :sorry: පුලුවන්නං මීටර් දෙකක් සෙට් කල්ල වෙන් කල්ල කුලියට දීපං :yes: :yes:
  10. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    එහෙම පොරොන්දුවක් තිබ්බ නං ඉතිං ඔහෙ ඉටු කරපුදෙන් සමලිංගික විවාහ නීතිගත කලා කියල වෙන හානිය මොකක්ද ? :dull: :dull: ඔව් එහෙම සමාන කලෑකි. එතන කියල තිබ්බෙ සමලිංගික විවාහ අයිතිය වෙනුවෙන් කතා කරන හැමෝම සමලිංගිකයො කියල එහෙම නොවෙන්නෙ ඇයි කියන්න උදාහරණ කිහිපයක් එතන දැක්වුවෙ. මෙතන සමලිංගිකයො සමාන කල්ල...
  11. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    දන්න තරමින් එහෙම සමලිංගික සත්තු මලමිනී සීන් වලට විරුද්ධව නීතියක් තියෙනව. අරාබියෙ වගේ ක්‍රියාත්මක වෙන්නෑ ඒ වුනාට නීතියක් තියේ නං අවුලක්නෙ ඒකනෙ නැති කරන්න හදන්නෙ :yes: :yes: හොරු මංකොල්ල කාරයො සමලිංගිකයන්ට සමාන කිරීම හරිද ? හොරු නිදැල්ලේ විසීමෙන් සමාජයට හානියක් වෙනව සමලිංගිකයන්ගෙන් එහෙම වෙනවද ...
  12. WhiteWalker

    කව්ද එකෙක් ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හෙව්ව&

    බෑ වෙන අයගෙ හරියනවනං පණ පිටිං හිරේ දාපු කොටින්ගෙන් ගන්න තිබ්බනෙ ප්‍රභාකරන්ගෙන්ම ඕනෙ නිසා වෙන්න ඇතිනෙ හොයන්න ඇත්තෙ ඕක හරියන එකක් නෑ මං හිතන්නෙ :sorry: :sorry:
  13. WhiteWalker

    ලොතරැයි

    ඒක හොඳයි :yes: :yes:
  14. WhiteWalker

    සේරම සමලිංගික වෙයල්ලා කියල මම පතනවා

    හැම එකටම ඌව අල්ලගන්න එපා යකෝ ඌ නෙමේ ඌ ඉපදෙන්නත් ගොඩක් කලිං හිටපු එකෙක් :rolleyes: :rolleyes:
  15. WhiteWalker

    පරණ යකඩ

    දැන් ගණං හොඳටම බැහැල බං විකුණන්න අරං යන තෙල් ටිකත් පාඩුයි තියාගෙන ඉඳපං ගණං වැඩිවුනාම විකුණන්න හැබැයි කවද වැඩිවෙයිද දන්නෑ :sorry: :sorry:
  16. WhiteWalker

    සේරම සමලිංගික වෙයල්ලා කියල මම පතනවා

    ඉස්සර උල්කාපාත කඩං වැටෙද්දි ඔය වගේ ප්‍රාර්ථනාවක් කලාම ඒක ඉශ්ඨ වුනා :yes: :yes: දවසක් කව්ද අපතයෙක් උල්කාපාතයක් කඩං වැටෙද්දි මින් පස්සෙ උල්කාපාත කඩං වැටෙද්දි කරන ප්‍රාර්ථනා එකක්වත් ඉශ්ඨ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කලා :sorry: :sorry: එදා ඉඳන් තමා උල්කාපාත කඩං වැටෙද්දි කරන ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්නැත්තෙ...
  17. WhiteWalker

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    ඔව් ඉතිං ඒකට මක් කරන්නද ඒක මේ රටේ දේශපාලනේ හැටි ජනමත විචාරණයක් තිබ්බත් කෑගහයි කලගෙඩි කුප්පි ලාම්පු සෙල්ලමකට ලෑස්ති වෙන්න පෙරහුරුවක් තමා කියල ජනමත විචාරණයක් තියෙනව කියන්නෙම ඡන්ද දහස් ගාණක් කඩාගැනීමක් ඉතිං තියන්නෑ :sorry: :sorry: බොරුව කරන්න ඕන්නෑ බං හැම මනුස්සයම එහෙම තමා :yes: :yes: වීදුරුවක්...
  18. WhiteWalker

    සමලිංගික නීති සංශෝදනය

    වාසි උන්ට බැන්දෑකි :D :D අවාසි උන්ට බැන්දෑකි :( :(
  19. WhiteWalker

    සමලිංගික නීති සංශෝදනය

    එහෙනං බඳින්නැතුව එහෙමවත් කරනව මං හිතං හිටියෙ ජීවිත කාලෙම තනියෙන් ඉන්න වෙයි කියල :baffled: :baffled:
  20. WhiteWalker

    සමලිංගික නීති සංශෝදනය

    ඒ කවුරුත් කේස් අදින්නැති නිසානෙ නැත්තං මොකක් හරි නීතිමය ප්‍රශ්ණයක් ආවොත් ඒක ඇදිල ඇවිත් අනාචාරයේ හැසිරීම කියල වැරැද්දක් වෙනවනෙ ? :eek: :eek:

    No contents