බුරුතු පිටිං මැරෙද්දි අවුලක් නෑ එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි මලාම තමා හැමෝගෙම හිත උණුවෙන්නෙ :dull: :dull:
යුරෝපෙට සරණාගතයො ගන්න සීන් එකෙත් වුනේ ඕක ඕනෙ තරං මිනිස්සු ලමයි මලා කාටවත් ගාණක් නෑ එක ලමෙක් මැරිල වෙරලට ගහපු පොටෝ දැක්ක විතරයි ඔක්කොගෙම හදවත් උණුවෙන්න ගත්ත :rolleyes: :rolleyes:
hoomans...