1. WhiteWalker

    කාලසටහන පොඩ්ඩක් දෙන්ඩකෝ

    හොඳට පාස් වෙච්ච අය දවසටම එක පාරලුද කක්කි දාන්නෙ ? :confused: :confused:
  2. WhiteWalker

    රු 8000 ක් වටිනා දිනපොත් රවී‍ගෙන්

    :( :( ඊලඟ පාර එහෙනං UNP එකට දෙන්න ඕනෙ ලබන අවුරුද්දෙවත් දිනපොතක් ලැබෙන්නැතෑ :sorry: :sorry:
  3. WhiteWalker

    කන්‍යා පටල ප්‍රතිස්ථාපන ශල්‍යකර්මය

    ඉතිං මේ ශල්‍යකර්මයට වටිනාකමක් තියෙන්නෙ රටේ බහුතරයක් ඔහොම ශල්‍යකර්ම ජාතියක් තියෙනව කියල නොදැන ඉන්න තරමට නේද ? :dull: :dull: උඹ මෙහෙම මේකෙ ඕව දාල ප්‍රසිද්ද කලාම ඕකට තියෙන වටිනාකම අඩුවෙනවනෙ ? :rolleyes: :rolleyes:
  4. WhiteWalker

    රු 8000 ක් වටිනා දිනපොත් රවී‍ගෙන්

    නෑ ඒ වුනාට මං හිටංට ඡන්දෙ දුන්නනෙ :yes: :yes: රවීට ඡන්දෙ දුන්නැති අයට දෙන්නෙ නෑලුද ? :confused: :confused:
  5. WhiteWalker

    නඩුවක්

    මහින්දගෙ කාලෙ ජාත්‍යන්තරේට බැන්න දැන් කියනව ජාත්‍යන්තරේ ඇන්දෙන්නෑ හෙන බුද්ධිමත්ලු :rolleyes: :rolleyes:
  6. WhiteWalker

    Tanasha Hatharasingha

    උඹ මේක නේ කලිං අවතාරෙට දාං හිටියෙ ? :baffled: :baffled:
  7. WhiteWalker

    රු 8000 ක් වටිනා දිනපොත් රවී‍ගෙන්

    ඡන්දෙ දීපු අයට දෙනවලුද ? :D :D මාත් දිනපොතක් හොය හොය හිටියෙ මටත් හම්බෙයි නේ ? :baffled: :baffled:
  8. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    කුණු වෙච්ච විකුණල හරි කමක් නෑ සල්ලි හම්බවෙනවනං :sorry: :sorry:
  9. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    තව නාට්ටියක් ගියා බෙර ගහන්න නටන්න ඉගෙන ගන්න නාට්ටියක් ගුරුකම් ගැන එහෙමත් තිබ්බ මතක විදිහට ගුරාට හිටියෙ සුමින්ද සිරිසේන ගෝලයට හිටියෙ සනත් විමලසිරි ඒකෙ නම මතක නෑ :no: :no:
  10. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    තව ස්වර්ණවාහිනියෙ යෙහෙලි කියල එකක් ගිහිං ගෑණු ලමයින්ට හොඳ නාට්ටියක්ලු අපිට එතකොට ස්වර්ණවාහිනිය අහුවුන්නෑ :sorry: :sorry:
  11. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    දැන් ඉන්න මිනිස්සුන්ට රස විඳින්න පුලුවන් පවුල් ප්‍රශ්න විතරයි hit වෙන හැම නාට්ටියක්ම වගේ මොකක් හරි පවුල් ප්‍රශ්ණයක් :sorry: :sorry:
  12. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    තව ඉංගම්මාරුව කියල එකක් ගියා මුඩුක්කු පැල්පත් ටිකක ජීවත් වෙන මිනිස්සුන්ගෙ කතාවක් ඒකත් මරු :yes: :yes:
  13. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    ඉස්සර ජාතික රූපවාහිනියෙ Discovery එකේ ගිය වැඩසටහන් subtitle හදල පෙන්නුව :yes: :yes: ITN එකේ national geographic එකේ ඒව පෙන්නුව :yes: :yes: ජාතික රූපවාහිනියෙ discovery එකේ ගිය හොල්මන් හොය හොය යන ඒවත් පෙන්නුව :D :D තව එක දවසක් රෑක පැයක 2ක වගේ දිග documentry එකක් පෙන්නුව පොඩ් කියල T Rex කෙනෙක් ගැන...
  14. WhiteWalker

    මේ නාට්ටිය මතකද ?

    අන්දර වැට මනෝකාය :yes: :yes:
  15. WhiteWalker

    AL Pass කැම්පස් select

    තවත් පල්ලටම යන්න දෙන්නැතුව රැක ගන්න එක අර රට දාල යන්න පුලුවන් අයගෙ යුතුකමක් :yes: :yes:
  16. WhiteWalker

    A/L chemistry

    බද්දෙවිතාන :yes: :yes:
  17. WhiteWalker

    AL Pass කැම්පස් select

    ඉතිං රට යන්න පුලුවන් අය ඔක්කොම මේකට කෙල වෙලාම පල කියල රට අතෑරලම දාල ගියාම ඔය තත්වෙ තවත් නරක් වෙන එකනෙ බං වෙන්නෙ :sorry: :sorry: අනික රොබට් නොක්ස් නං එහෙම කතාවක් කිව්ව තැනක් ගැන මං අහල නෑ :no: :no:
  18. WhiteWalker

    සීමාව

    ඕක නිකං සංකල්පයක් විතරයි ඇත්තයි කියල ඔප්පු කරන්නත් බෑ :no: :no:
  19. WhiteWalker

    පාසල් ක්‍රිඩාතරගාවලි නවත්වයි.

    දුවද්දි මැරිල වැටෙන හින්ද :yes: :yes:
  20. WhiteWalker

    කැලැන්ඩරය

    කමක් නෑ ලොකු එක හොඳයි :dull: :dull:

    No contents