උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප්‍රායෝගික නෑ බන් උපාධිධාරියෝ රස්සා නැතුව ඉද්දි දහම්පාසල් අවසාන විභාගේ කරා කියල රජයේ රස්සා දෙන එක ගැලපෙන්නේ නෑ. :no:

ඒකෙන් වෙන්නෙ රජයේ රස්සා ගන්න දහම් පාසල් වල උගන්නන්න ගන්න එක :sorry: :sorry:
අපි නොදන්න ලංකාවෙ උන්ගෙ හැටි :sorry: :sorry:
දැන් තියෙන ක්‍රමෙන් ඇත්තටම ධර්මයට ලැදි උන් විතරයි එන්නෙ ඔහොම කලාම රස්සා වලට පෙරේත හැම එකාම ඇවිත් දහම් පාසල් ලමයින්ගෙ ඔලුත් කයි බුදු දහම කියල වෙන වෙන රෙද්දවලුත් උගන්නයි :sorry: :sorry:
ලංකාවෙ උන්ට දෙයක් දෙද්දි සෑහෙන පරිස්සම් වෙන්න ඕනෙ අපයෝජනය කරන්නමයි බලන්නෙ :sorry: :sorry:
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොටුව දුම්රිය ස්ථානේ බස්නැවතුම් පලයි මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කරණවා
    රාජ්‍යය සේවයේ කාර්යක්ෂම කරනවා
    මරණීය දන්ඩනය(එල්ලා මැරීම) නිතිගත කරණවා
    බදුර්දීන්ට ව එල්ලා මරණවා
    මට විරුද්ධ වන උන්වත් එල්ලා මරණවා..:rofl:
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    1.මුස්ලිම් දේශපාලනික බලවතුන් ස්නයිපර්ස් ලා දාල ඉවරයක් කරනවා කවුද කරේ කියලා හොයාගන්න බැරි වෙන්න. :love:
    2.මන්ත්‍රී/ඇමති විශේෂ වරප්‍රසාද අවලංගු කෙරේ. (අමාතංශ සල්ලි වලින් පිටරට සවාරි ගහලා අහු උනොත් හුකවනවා)
    3.ඇමති කෙනෙකු ජනතාවට පොරොන්දුවක් දුන් පසු එය ඉටු කලයුතු අතර අසමත් වුවහොත් දේශපාලනයෙන් ඉල්ලා අස් විය යුතුයි.
    4. ඉන්දියන්/කොරියන් නාට්ටි පෙන්වීම තහනම්.
    5. ප්‍රමිතියෙන් තොර ඉලෙක්ට්‍රොනික්,යන්ත්‍ර,සෙල්ලම්බඩු ඇතුළු භාණ්ඩ ගෙන්වීම තහනම්.ගෙන්වන එව්වා නිෂ්පාදකයාගෙන් පමනක් ලබාගත යුතුය.
    6.සිගරට් තහනම්.
    7.සංචාරක පොලිසිය විදිමත් කෙරේ.
    8. ආපනශාලා සදහා වෙනම නීති පද්දතියක්.(නීති වලට පිටින් ගියොත් හුකවනවා)
    9.ලියාපදිංචි කළහැකි යතුරුපැදි ධාරිතාව ඉහල දැමේ.
    10. රිකන්ඩිෂන් වාහන ගෙන්වීම තහනම්.සියලුම වාහන අදාළ නියෝජිතයා හරහා පමණක් ගෙන්විය යුතුයි.
    11.සියලුම හම්බයින් පුනරුත්ථාපනය කෙරේ. ඉන්පසු බුදු දහම වැලදගත යුතුයි. එරෙහි වන්නන් රටින් පිටුවහල් කෙරේ.
    12. බලෙන් අත්පත් කරගත් පන්සල් වල ඉඩම් නැවත පන්සල් වලට බාර දේ.
    13.ත්රස්තවාදී කටයුතු වලට සම්බන්ද වුවන් හංගපු ආයුද පෙන්නන්න එක්කන් යනු ලැබේ.:yes:
    14.අධ්‍යාපන ක්‍රමය වෙනස් කෙරේ.
    15. බුද්දීගලනය නවතිවිමට හැකි සෑම පියවක්ම ගනු ලැබේ.
    16.පාතාලේ ඉවර කරනවා.
    17. ඉන්දියන් මාළු කාරයෝ අපේ සිමාවේ ඉදලා අහු උනොත් බඩු රාජසන්තකයි.
    18.අඩු මුදලට අන්තර්ජාලය සැපයනු ලැබේ.
    19.ත්‍රිවිද හමුදාව සුපිරියට හදනවා.
    20.නව නිපැයුම් කරුවන්ට වෙනම ජනාදිපති අරමුදලක්.
    21.සියලුම හිගන්නන් තනි තනිව විභාග කර හොර හිගන්න්නන් පුනරුත්තාපනය කෙරේ.
    22.සියලුම දෙනාට NFC තියෙන ID එකක් දෙනවා.එකේ උගේ ඔක්කොම තියෙන්න ඕනේ.
    23. ගෙයින් ගෙට ගොස් ආගම ප්‍රචාරය කිරීම තහනම්.
    24.වැඩ වර්ජන කරන අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් සේවය හැරගිය වුන් සේ සලකනු ලැබේ.
    තව ඇත....
     
    කෙල්ලෙක් දාලද උකවන්නේ නැත්තන් උඹම වැඩේ කරණවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    4. ඉන්දියන්/කොරියන් නාට්ටි පෙන්වීම තහනම්.

    මේක නං කරන්න වෙන්නේ නෑ :oo: ගෑනු ජනාධිපති මන්දිරේ වටකරලා හැඳි මිටවල් වලිනුයි කොසු මිටවල්වලිනුයි උඹට ගුටි දේවි :D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මේක නං කරන්න වෙන්නේ නෑ :oo: ගෑනු ජනාධිපති මන්දිරේ වටකරලා හැඳි මිටවල් වලිනුයි කොසු මිටවල්වලිනුයි උඹට ගුටි දේවි :D

    Hukawanawa :rofl:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රත්තරං;21145015 said:
    අපි දැන් නාකියි බන්.. කිරි කජු කොල්ලෝ තමයි හැදිලා එන්න ඕනේ:yes::yes:

    යේක මිසක්..:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.ඉස්සල්ලාම පාර්ලිමේන්තුවේ දැනට ඉන්න,හිටපු,සහ අනිකුත් දේශපාලන ආයතනවල නියෝජිතන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා අයතා ලෙස උපයා ඇති සියලු දේපළ රාජසන්තක කරනව.

    2.පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරලා ව්‍යාවස්තාව නැති කරලම දානවා.

    3.උගත් වෘත්තිකයන්,ඉහල පෙලේ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් එකතු කරලා කොමිටි එකක් හදනවා.සියලුම තීරණ ගන්නේ කොමිටිය හරහා.

    4.රාජ්‍ය සේවකයින් සියලු දෙනාම වැඩ කරන පිරිසක් බවට පත්කරනවා.කරන්නේ නැති උන්ගේ ගෙවල් වලට සුදු වෑන් එවනවා.

    5.සා.පේ ට දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව කොටස් එකතු කරලා නව විශයක් හඳුන්වලා දෙනවා.මේ විශය සමත් අයට පමණක් ඡන්ද අයිතිය ලබා දෙනවා.

    6.කෘෂි කර්මාන්තයට සහන ලබා දෙනවා.කාබනික වගාව ප්‍රචලිත කරලා රසායනික භාවිතය තහනම් කරනවා.රටේ ප්‍රධාන කර්මන්තය කෘෂි කර්මාන්තය බවට පත් කරනවා.

    7.පරිසර හිතකාමී කර්මාන්ත ඇතිකරනවා.

    8.අලුතින් බැංකුවක් අරිනවා.මේකෙන් කරන්නේ ව්‍යාපාරිකයින්ට,නව නිර්මාණ කරුවන්ට ඇපයක් නැතිව ණයක් දෙන එක.එලෙස ණය ගන්න සෑම ආයතනයක්ම බැංකුවේ සෘජු අධීක්ශණයට යටත් කරනවා.ඒ වගේම නව ව්‍යාපාර අවස්තා ගැන දැනුවත් කරන කටයුත්ත,ව්‍යාපාරික උපදේශණ සේවය,වගේ සේවාවන් මේ බැංකුව හරහා ලබා දෙනවා.

    9.අලුතින් දුම්‍රිය මාර්ග ඉදිකිරීම,නව දුම්‍රිය එකතු කිරීම,ඉන්දියන් හුචක්කු බස් තහනම් කිරීම කරලා සුඛෝපභෝගී බස් රථ දාවනය එකතු කරනවා.

    10.සියලුම පෞද්ගලික මාධ්‍ය වාරණයකට යටත්ව විකාශණය කිරීමට අවස්ථාව ලබා දෙනවා.ඉන්දියානු,කොරියානු මගුල් තහනම්.උදේට රේඩියෝ එකේ හිනාවෙන එක සම්පූර්ණයෙන් තහනම්.මෙලෝ චාරයක් නැතුව සිංදු කියන එවුන්ව පුනරුත්තාපනය කරනවා.

    11.බිස්නස් කරන උන්ට බදු සහන ලබා දෙනවා.

    12.ආට් ෆැකල්ටි ටිකක් වහනවා.ටෙක්නිකල් කොලේජ් ටික ආයෙමත් ගොඩ ගන්නවා.පෞද්ගලික ආධ්‍යාපන ආයතන නීතිගත කරනවා.

    13.අලුතින් ආයුධ හදන්න පර්යේශණ කරලා අලුත් ආයුද හදනවා.ඔත්තු සේවය ඇතුලු ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරනවා.

    14.ආගම්,පළාත් අනුව තියෙන සියලුම නීති අහෝසි කරලා හැමෝටම බලපැවැත්වෙන එක නීතියක් ගේනව.

    15.අයිඩින්ටි කාඩ්,පාස්පෝට්,රියදුරු බලපත්‍ර ආදිය ගන්න එක් පළාතට එකක් බැගින් ආයතන පිහිටුවනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    Sri Lankan Airlines fleet eka Boeing 777-300ER , A 380 aragena management eka supiriyatama hadala lankawata loku income ekak gannawa. lankawe aviation field eka wishala lesa diyunu karanawa