1. vee_kurulla

    JVP එක නිසා මම දැන් බයයි

    :confused: e seen eka mokakda punchi ammage tread ekak daapan apitath balaganna ;-)
  2. vee_kurulla

    JVP එක නිසා මම දැන් බයයි

    meyaka mata penne Joppontada koheda me paara wada karanne dammoth tread ekak jeppo ganamayi there is no negative marketing 🤷‍♀️
  3. vee_kurulla

    උබලා 13 ට එකගද? බලය බෙදන එකට...

    රනිලුයි මහින්ත මාතියයි එකන්ග්යි නේ ඒ මදැයි බං
  4. vee_kurulla

    පොහොට්ටුව බිංදුවට බැස්සිය යුතුයි

    @erozan මේක පොඩ්ඩක් බලන්න කාට හරි පොඩ්ඩක් වැරදිලා වගේ
  5. vee_kurulla

    පොගොට්ටුවන්ට අභියෝගයක්

    බලල ගිහිල්ල ඇවිල්ල හිරියට එකක් කියල පලයල්ලා
  6. vee_kurulla

    පොගොට්ටුවන්ට අභියෝගයක්

    දෙක උස මාමා , ඉරෝසන් නිකර් ජූස් තුන්දෙනාම එකතුවෙලා හරියට එකක් කියපල්ලා @2osama , @erozan , @nicjosh83 ලංකාවේම පොහොට්ටුවට කොච්චර චන්ද ප්‍රතිශතයක් එනවද නිකන් මේ අලි හෙලිකොප්ප්ර බයිලා වැඩක් නෑ තොපි මේ සබජේ මෙච්චර ගනී අනුර මෙච්චර ගනී වගේ එක එකා ගැන කියනකම් හරියට කියපන් තොපේ මහා එවුන් කීයක් ගනී ද
  7. vee_kurulla

    ගම මාලිමාවට නගර සභා සමගි ජනබලවේගයට ලැබෙන ලකුණු!

    :ROFLMAO: https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2089692/ ------ Post added on 1674925087
  8. vee_kurulla

    13 සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරනවා..- ජනාධිපති නිල වශයෙන් දැනුම් දේ…

    ඔන්න බලපල්ලා ලබන සතියේ අපේ මයින්ත මාතියා හරි නාමල් බෙබේ හරි සිංහයෙක් වගේ ඔය යෝජනාව ගෙනල්ල 13 අහෝසි කරනවා ගුපියන්ට හික් ගෑ වෙන්න
  9. vee_kurulla

    ඉන්දියාවෙන් බලෙන් දුන්න සල්ලි කන පළාත් සබා

    අම්මප නේද දිනන කම් නම් ඕනිමයි කියලා කිවේ :-D
  10. vee_kurulla

    තෙල්දෙණිය අපේ සෙට් එක

    චන්ද 2000 ක් වත් ගන්න කියපන් මේ පාරවත් :ROFLMAO:
  11. vee_kurulla

    JVP එකට ?

    මයින්ත මාත්තය ඇර මොකා දැම්මත් ඔය හිස්තැන් වලට ඔච්චර තමා නාමල් වත් ගේමු ඉතින් :ROFLMAO:
  12. vee_kurulla

    රනිල් වැඩ පෙන්නයි.. මැතිවරණ කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි..

    බය්යිය්යන්ට සහ උන්ගේ මහා එවුන්ට රනිල හෝම්බෙම් යන්න අරියි කියල හිතල කුරිරු සතුටක් දැනේනේ මට විතරද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. vee_kurulla

    අවුරුදු 57ක් මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් සිහිනයට ජීවිත දහස් ගානක් බිලිදුන් JVP Market Economy වැළඳ ගනී

    ම්ම්ම් that is a plus point උන්ගේ තියන ලොකුම අවුල මටනම් ඔය සාමජවාද කෙහෙල්මල තමා උන් පොඩ්ඩක් ධනවාදී වෙනවා නම් හොදයි ;) සල්ලි කාරයින්ගේ ඡන්ද ගන්න කරන රගපෑමක් ද දන්නේ නෑ :ROFLMAO:
  14. vee_kurulla

    Mainage loku putha...

    ඉතුරු උන් දෙන්නත් ඔච්චර තමා
  15. vee_kurulla

    ඉරාජ් කනට ගහපු එකේ පලිය අරන් ද

    🚀 යවපු පොරක් යකෝ රෝහිත
  16. vee_kurulla

    ජවිපෙ පරාදයි 4.9 %

    රටේම ඡන්ද කීයක් පොහොට්ටුව ගනී ද... අලියට වැටෙන එව්ව ඔට්ටු නෑ හොදේ
  17. vee_kurulla

    ඉරාජ් කනට ගහපු එකේ පලිය අරන් ද

    ‘ගෝටා ගෝ හෝම්’ යනුවෙන් විරෝධතාකරුවන් විසින් භාවිතා කළ විරෝධතා පාඨට මුලින්ම සමාජගත කළේ යෝෂිත රාජපක්ෂ විසින් වන නමුත් ඔහු නිර්මාණය කළේ දැයි තමන්ට සහතිකව කිව නොහැකි බවද හෙතෙම කියා සිටී. ........ ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
  18. vee_kurulla

    ගංජා ගහල ද ඕයී මේ

    මාලඹේ keels එකේ ද 🤔

    No contents