1. vee_kurulla

    මුන් නං ලේසියෙන් දාලා යන පවුලක් නෙමේ.

    හරි නේ ඉතින් ... මූ රට කන්නේ නෑ කියලා නෑ නෙ පුතත් ඉතින් මේක ම කන්න පුරුදු කරයි අපිට තමා රට දාලා යන්න වෙන්නේ
  2. vee_kurulla

    සක්කිලි රැල රටම කෑවා

    මීක් කියලා නෑ
  3. vee_kurulla

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    හම්මට.... යකෝ මේවා කිරියේ දැම්මට නිකමටවත් ලොක්කට කිව්වෙ නැද්ද
  4. vee_kurulla

    වයස 22න් පස්සෙ ගෑනු ළමයෙක්ට පොඩ්ඩක් උස යන්න පුලුවන්ද

    පුලුවන් , කකුල ooperation එකක් කරල .. https://www.webmd.com/a-to-z-guides/leg-lengthening-surgery-overview .
  5. vee_kurulla

    අඩේ මේක මරු නේ...

    නිදා ගන්න කකලින් අහන්න .... දැන් ඉතින් @erozan නුත් මේක අහ අහ නිදාගන්නව ඇති ද
  6. vee_kurulla

    පළාත් පාලන මැතිවරණය තියන්නෙ නැහැ නේද?

    මහින්ද රනිල් වගේත් නේද
  7. vee_kurulla

    උයාලගෙත් බෝරිං මැරීඩ් ලයිෆ් එක රීෆ්‍රෙෂ් කරගැනීම සඳහා අමතන්න. 🐂🐂👨‍👨‍👧🤪🍆💦🙏😜 #iPhone13 #183cm. 🐂🐂🐈🍆💦😁🙏

    1. How did you get into the business? "Well it all started when I was visiting my current town from Hawaii. I had a bunch of money, wanted to go out drinking and none of my friends were down. “So I posted an ad on Craigslist asking if any girl/s would like to go out for a night on the town...
  8. vee_kurulla

    බය්යෝ කාටද ඡන්දේ දෙන්නේ

    @2osama @nicjosh83 @erozan මුන් ටික කාටද බන් කඩේ යන්නේ මේ පාර අලි පූට්ටුවටද හෙළුවෙන් කොට්ටරේ ටද ඉරෝසන් නම් වී ගුමලේ එක්ක සෙට් වෙයි නේ ද ? ------ Post added on 1673506837
  9. vee_kurulla

    පාස්කු වින්දිතයන්ට වන්දි

    මීක් මීක් කියන්න ඇති නේද
  10. vee_kurulla

    ටෝයියෝ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. vee_kurulla

    අලි පූට්ටුවෝ කෝ

    කාදිනල් ඊයේ ඉදං මීක් මීක් ගානවලු
  12. vee_kurulla

    පූට්ටුවෝ ඉන්නවද පූට්ටුවෝ

    සවේ මේක පොඩ්ඩක් බලන්න @erozan @2osama :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1673407806
  13. vee_kurulla

    අලි පූට්ටුවෝ කෝ

    මම කිව්වේ අලි පොහොට්ටුවෝ....... දැන් ඉතින් ගුපියො ගුපියො කියන්න බෑ නෙ ... .උම්බලගෙ අඅවංක අදහස කියපන් ... එක එක පූට්ටුවන් ව ටැග් කරල දැනුවත් කරන්න ... ඔව් ඔව් .. පොහොට්ටුවො තමා දැන් පූට්ටුවෝ 😂😂 @erozan - මහ පූට්ටුවා
  14. vee_kurulla

    බය්යෝ කෝ

    බය්යෝ බල්ලයි හිරුනිකයි ගෙ පැත්තෙ ද ? නැත්තං ගූගූඑම්පී ගොම් බඩු අශූ මාර පැත්තෙ ද මේවා දැවෙන පස්න් ඕයි
  15. vee_kurulla

    ඇයි බය්යෝ එහෙම

    බයි කැබිනට් එකේ තීරන වලට ඇයි බං බය්යොම කෑගහන්නේ.... උන් හිතන් ඉන්නේ ජෙපි ආන්ඩුවක් තියෙන්නෙ කියලද .... මේ ටිකේ බය්යෝ බනින්නේ කාටද කියල හිතා ගන්නවත් බෑ නෙ

    No contents