1. vee_kurulla

    චීනා ඈරියා ද?

    මේ රටේ උන්ට හිගා කාල තමා පුරුදු නිකන් ඉදල කන්න බලන් ඉන්න උන් තව අවුරුදු 10 ක් දුන්නත් ඔච්චර තමා
  2. vee_kurulla

    ගංජා ගහල ද ඕයී මේ

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ සඳහා කර්මාන්තයේ නියුතු සියලුදෙනා සාමුහික එකඟතාවකින් එහි උන්නතියට කැපවනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. රටේ උන්ට කන්ඩ පිටරටින් බිත්තර ගෙන්නේ 🤷
  3. vee_kurulla

    අනුර

    :confused:
  4. vee_kurulla

    🔴 නිදහස වෙනුවෙන් පෙබරවාරි 4 කොලබට. 🔥🙏

    බය්යෝ හුගග් වෙනස් වෙලා නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  5. vee_kurulla

    🔴 නිදහස වෙනුවෙන් පෙබරවාරි 4 කොලබට. 🔥🙏

    එතකොට දැන් ගුපියෝ විතරයිද බං ඉන්නේ බය්යෝ වඳ වෙලයි ඉස්සර වඳ පොන්නය කියා කියා හිටපු එවුන්ට වෙච්ච දෙයක්
  6. vee_kurulla

    🔴 නිදහස වෙනුවෙන් පෙබරවාරි 4 කොලබට. 🔥🙏

    අඩේ සිරාවට, මයින්ත මතියාත් උගේ ලනුවක් ගිලලද දන්නේ නෑ ඉන්නේ රෙන්නත් බෑ , වමාරන්නත් බෑ වගේ සීන් එකක්
  7. vee_kurulla

    පළාත් පාලන මැතිවරණය 2023 ?

    අපේ ( කෝටි දෙකක) මිනිස්සුන්ගෙ සල්ලි වලින් 8000 ක් ද කොහෙද අවුරුදු පහකට නඩත්තු කරනවා... කවුරු දින්නත් වෙන්නේ ඔච්චරයි
  8. vee_kurulla

    බයි ගැටලුවක්

    දැන් අලි පොහොට්ටුව ලකුන අලිය ද පොහොට්ටුව ද ? ඒ කියන්නේ මහින්ද මහත්තය අලියගෙන් ඉල්ලනව ද නැත්තං රලින් හාමු පොට්ටුවෙන් ඉල්ලනව ද
  9. vee_kurulla

    ධනවාදී එවුන්ගෙන් පලි ගන්න හොදම විදිය ජෙප්පො දිනවන එක

    මේ ටිකේ බය්යෝ නිකන් පිස්සුවෙන් වගේ නේ

    No contents