1. shadow1

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    Thavee kahawalage google කරන්න. FB acc එක එනව. හොරණ කෙල්ලෙක්..
  2. shadow1

    Instant Shower Heater or Water Geyzer

    ගීසර් එකට වඩා hot water shower එකට කරන්ට් එක යනව බන්. අපේ ගෙදර නම් ගීසර් එකක් තියෙන්නෙ.. දැන් අවුරුදු 16 ක් වෙනව. කිසිම අවුලක් නැතුව වැඩ.
  3. shadow1

    SLT කාලකණ්ණි

    මගෙත් මේ ලගදි Internet connection එක කපල තිබුන. SLT app එකට log උනාම පෙන්නනව connection Barred කියල.. මගෙ full bill එක 8000 ක් තිබුන. ඊට පස්සෙ 4100 ක් pay කලාම පැයක් විතර යනකොට Active උනා. උන්ගෙ පැත්තෙන් ඒක සාදාරනයි බන්. මාස 3 ක් බිල ගෙවුවෙ නැත්නම් තමයි උන් කපන්නෙ.
  4. shadow1

    Ai slt mehema ?

    සාමාන්‍යයෙන් උන් මාස 3 ක් එක දිගට bill pay කලේ නැති උනාම තමයි disconnect කරන්නෙ මචන්.
  5. shadow1

    ලංකාවේ ෆිනෑන්ස්, ලෝන්, ලිසින්ග් ඇග්රිමන්ට්, සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන් ගහන්නේ ඇයි.?

    අදනම් time එකක් නැහැ බන්. මම පස්සෙ වෙලාවක reply එකක් දාන්නම්.
  6. shadow1

    ලංකාවේ ෆිනෑන්ස්, ලෝන්, ලිසින්ග් ඇග්රිමන්ට්, සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන් ගහන්නේ ඇයි.?

    සිංහලෙන් තියනව බන්. උබලට ඕනිනම් ඉල්ලන්න පුලුවන්.. උබට සිංහල එක ඉල්ලගෙන කියවනකොට හිතෙයි English එක කියවන එක ලේසී කියල.. ජීවිතේට අහල නැති සිංහල වචන තියනව බන්.
  7. shadow1

    දේරණට මොකද උනේ. 🤣🤣🤣

    හිරු එකත් දැන් ටික දවසක ඉදල පැත්ත මාරු කරල වගේ.. 😂
  8. shadow1

    කොළඹ තරු පන්තියේ හෝටල් 3ක් විකුණයි

    උබටත් ඕනිනම් ගන්න පුලුවන් බන්. Selandiva එකේ IPO එක ලගදිම තියයි.. උබ කැමති ගානක් උබට invest කරන්න පුලුවන් company එකේ. මේ project 3 ම loss යන්නෙ බන්.. ලංකාවෙ government එකට මේව manage කරන්න බැහැ බන්.. දැනට තියන රජයෙ business 90% ක්ම ඒ වගේ, . ලාභ ලබන්න පුලුවන් business එකක් උනත්...
  9. shadow1

    කොළඹ තරු පන්තියේ හෝටල් 3ක් විකුණයි

    Selandiva එකේ shares වලින් 49% ක් දක්ව වෙනත් ආයෝජකයන්ට ගන්න අවස්තාව දෙන එක තමයි කරන්නෙ.. hotel ටික විකිනීමක් වෙන්නෙ නැහැ.. Hotel ටික අයිති parent company එක Selendiva එකේ shares තමයි market එකට දෙන්නෙ. දැනට SLT , mobiteln එක තියෙන්නෙත් මේ විදිහට.. 49% ක් government එකෙන් 2008 දි විකුනුව. ඒ...
  10. shadow1

    හෙට සිට 14 වනදා දක්වා පවුද්ගලික බැන්කු වසා දැමේ. #CORONA

    මේ සතියෙ බැංකු වහන්නෙත් නමට විතරයි බන්.. අපි වැඩ මේ සතියෙත්.. මෙතන කියල තියෙන්නෙ ගණුදෙනුකරුවන්ට මේ සතියෙ බැංකු වහල කියල.. Staff එකෙන් බාගයක් වැඩට එනව බන්. අපිට branch ඇතුලෙ වැඩ වලට විතරයි permission තියෙන්නෙ customers ල branches වලට ගෙන්නගන්න බැහැ.
  11. shadow1

    රජෙය් නිරෝධායන මධ්‍යස්ථාන කොහොමද කෑම

    Hotel වල නිරෝධායන කරන තැන් වල කෑම ඔහොම තමයි බන්. අපේ office එකේ කොල්ලෙකුත් හිටිය මේ ලගදි.. උටත් කෑම හොදට දීල තිබුන.
  12. shadow1

    මේ කෙල්ලගේ ලස්සන බන්.. හැමදේම ගානට...

    නෑ බං. ලංකාවෙ සිංහල කොල්ලෙක්ගෙ. දිනිදු නවරත්න ගෙ.
  13. shadow1

    මේ කෙල්ලගේ ලස්සන බන්.. හැමදේම ගානට...

    Zigzag එකේ models ල 2 ක් ඉන්නව.. දෙන්නම ඉන්දියන් බන්.
  14. shadow1

    මහ ගං වතුරක පෙරනිමිති...

    දවස් 45 කට පස්සෙ නෙවෙයි බන්. දවස් 45 ක් ඇතුලත..
  15. shadow1

    ලංකා බැංකුව - අභ්‍යාසලාභී ලේකම් සහායක

    Permanent උනාම නම් 80 ක් වගේ ගෙවයි බන්.
  16. shadow1

    SLT Fiber Unlimited

    උබේ connection එකේ අවුලක් බන්.. Call කලාම උන් හදනව බන්.
  17. shadow1

    සම්පත් බැංකු ලෝන් annual review charge

    එහෙම charge එකක් ඇහුවෙත් අදමයි බන්..
  18. shadow1

    Elakiri eke maru game ekak dena ekekwa Expose karannada ?

    දාපන්කො..

    No contents