1. shadow1

    බැංකු සේප්පු ගැන දන්න පින්වතුන්

    නීතිමය පැත්තෙන් බැංකුවට කිසිම දෙයක් කරන්න බැහැ බන්.. හොර ඔප්පු හදන එකට නම් දැනට තියන ලොකුම ආරක්ශාව පොඩි ගානක loan එකක් දාල Bank එකට property එක mortgage කරන එක (උකස් ඔප්පුවකින්).. කොහොමත් bank එකකා mortgage කරපු ඉඩමක් කවදහරි විකුනන්න ගියාමත් අපිටමයි ලේසි.. ලේසියෙන්ම විකුනන්න පුලුවන්.
  2. shadow1

    Solo Rider ado mehe wrn

    කෝ බන් කොට නිහාල්..
  3. shadow1

    ලංකාවේ පැරණි වලව්

    මඩුවන්වෙල වලව්ව..
  4. shadow1

    Loan එක ගෙවන්නේ නැතුව රට ගියොත් මොක්ද වෙන්නේ???

    උබේ අවුල මොකක්ද කියල හරියට කියපන්කො.. මම උත්තරේ දෙන්නම්.
  5. shadow1

    ඇහැලියගොඩ ශාපය 1965

    මමත් රත්නපුර බන්.. මෙහෙම කතාවක් අදමයි ඇහුවෙ. 🤔
  6. shadow1

    ඇහැලියගොඩ ශාපය 1965

    අදමයි මෙහෙම සිද්දියක් ඇහුවෙ
  7. shadow1

    SLT internet වැඩද ?

    දැන් වැඩ
  8. shadow1

    රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

    ඉස්සර රූපවාහිනියෙ ඇගිලි සලකුන එකේ ඔය සිද්දිය ගියා වගේ මතකයි
  9. shadow1

    මොකක්ද මේ කොටස්වෙළදපොලට එක පාරට උනේ.....නියම පැහැදිලි කිරීමක්

    EPF එක shares buy කරන්නෙ නැහැ බන්.. උන් කලින් ගත්ත shares දැන් පට්ට profit එකක් තියාගෙන sell කරනව.. දැන් මාස 2 ක් විතර ඉදල විකුනනව.
  10. shadow1

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    ඒකේත් පොඩි ආතල් එකක් තියනව බන්.. 2011, 2015 , 2021.... දැන් යන්නෙ 2011 Trend එකමයි.. ඒ කාලෙ වගේම දැනුත් අලුතෙන් ගොඩක් අය එනව.. අන්තිමට ඉතුරු වෙන්නෙ පරන සෙට් එකයි, අලුතෙන් එන අයගෙන් ඉවසීම තියන සෙට් එකයි විතරයි.
  11. shadow1

    Questions Stock market එකේ Broker firm එකක් තෝරගන්න.

    Firm එකෙන් firm එකට වෙනස් වෙන්නෙත් නැහැ බන්.. අපේ Account එක අනුව Transaction cost එක වෙනස් වෙනව.
  12. shadow1

    Questions Stock market එකේ Broker firm එකක් තෝරගන්න.

    Apps දෙකෙන් නම් හොදම Directfn එක.. උබ fulltime stockmarket එකේ invest කරනවනම් Directfn select කරන්න.. නැත්නම් Atrade ගන්න අවුලක් නැහැ. ගොඩක් අය Atrad use කරන්නෙ broker firm වලින් දෙන්නෙ Atrad නිසා.. (Broker firm වලට Directfn එක ගන්න යන cost එකට වඩා Atrad එකේ cost එක අඩුයි.. දැන් අවුරුදු 5 කට...
  13. shadow1

    Share Market Mega Thread 2

    Margin loans bn
  14. shadow1

    Share Market Mega Thread 2

    අපි loan එකක් අරන් invest කලොත් නම් interest එකක් එනව.. Trading නම් 0% interest වලට loan එක ගන්න පුලුවන් කතා කලොත්.. Investment වලට නම් 7% වගේ ඉදල තියනව.. ඒක ඉතින් තීරනය වෙන්නෙ අපේ investment style එකයි Risk එකයි අනුව. Charges එන්නෙ transaction charges එක.. ඒකත් අපිට arrange කරගන්න පුලුවන්...
  15. shadow1

    Share Market Mega Thread 2

    දැන් broker firms site වලට report දාන්නෙ නැහැ බන්.. කෙලින්ම email එක එවන්නෙ.
  16. shadow1

    Share Market Mega Thread 2

    සේරම එකයි බන්.. trading platform එකයි , charges , interest rate එකයි අඩු එකක් බලල තෝරගනින්.
  17. shadow1

    Mobile app එකෙන් හදන CDS account එකකට broker තෝරගන්න...

    ගොඩක් අයගෙන් Normal use wenne nam 1.12% ක් වගේ තමයි.. උබේ transaction යන විදිහ අනුව උබට ඕනිනම් කතා කරල rate වෙනස් කරගන්න පුලුවන්..
  18. shadow1

    Pilawoos

    cuckold සීන් එකක්නෙ බන්..
  19. shadow1

    අඩු පොලියට නිවාස ණය ඇතුළු අද සිට ක්‍රියාත්මක වන සහන මෙන්න

    මම personally loan 67 ක් release කලා බන්.. last weekend එකේ දවස් 2 ම අපි කලේ මේ loan එක දාපු එකමයි.. ඔය මාස 10 loan එක අලුත් දෙයක් නෙවෙයි බන්. ඉස්සර ඉදලම තිබුන. අපි ඉස්සර අවුරුදු කාලෙට විතරයි ඒක දැම්මෙ. Festival advance එකනෙ බන්.. මේ අවුරුද්දෙ වෙනසක් උනේ Interest එක රජයෙන් limit කලා. ගන්න...

    No contents