උබට මාසෙට වැඩිම ආදායමක් හොයන්න ඕනිනම් Custom , Port එක, ppetroleum එක හොදයි.. මේවගෙ පඩියයි අමතර අතට එන ගානයි දෙකම එනව. (උබ අමතර එන සල්ලි ගන්න එකට අවුලක් නැත්නම් මේ තැන් හොදයි)
පඩිය විතරක් ගන්න නම් උබ කැමති උබට තියෙන්නෙ BOC (Banking sector) , Electricity board , SLT වගේ තැන් තමයි