වැඩියෙන්ම එන්නත් ගහපු රටවල් දෙකේත් අයිමාත් කොවිඩ් 4 රැල්ලක් පටන් අරන්....එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?
View attachment 137068
දිගටම හැම රටේම වසංගතේ තිබුනොත් අයිමාත් මාස 8-12 පස්සේ මුලින් එන්නත් කර අයට අයිමාත් ගහන්න වේවි....ඉවරයක් නැහැ.. චිනේ උනත් අල්ලන් ඉන්නේ බෝඩර් සේරම වහලා අල්ලාගෙන ඉන්න නිසා....
ඊට වඩා හොද නැද්ද හොද හැම කෙනාම තමන්ගේ යුතු කම හරියට ඉටු කරා නම්...රජයකට බල කරන්න ඕන වසංගතය නිමා කර වන්න... එන්නත් කරණය මගින්ම වසංගතය ඉවර කරන්න යන එක කොවිඩ් දිගු කාලයක් තිබුනොත් ප්‍රයෝගික නැහැ වගේ පෙන්නේ නැද්ද? අලුත් ප්‍රභේද හැදී හැදී ඉදිරිරියේදී එන්නත් වලට ඔරොත්තු දෙන අවොත් මොකද වෙන්නේ?