මේක නම් බොරුය පුතේ.පොඩ්ඩක් නෙට් එකේ සර්ච් එකක් දාලා බලන්න හොදම මදර්බෝඩ් manufacturer කවුද කියලා intel ඉන්නෙ කොහෙද කියලා, ඔය මොන බ්‍රැන්ඩ් එකෙන් ආවත් ඕවයෙ තියෙන්නෙ intel චිප්සෙට් තමයි. Review site එකකට ගිහින් බලන්න best mother board of the year වගේ ගොඩක් වෙලාවට එන්නෙ Asus වල හරි Gigabyte වල හරි...