මචන් මගේ අදහස නම් පරන කොනසෝල් ගන්න එපා එවා දැන් ගොඩක් පරනයි නේ තව වැඩි කල් අලුත් ගේම් එන එකක් නැහැ උපරිම අවුරුදු 1.5ක් විතර යනකම් අලුත් ගේම්ස් ඒවි ඊට පස්සෙ සොරි තමයි. මගේ අදහස නම් Xbox One හෝ ps4 එකක් ගන්න කියලා තව පොඩ්ඩක් කල් ඉවසපන් මචන් ඔය දෙකේ ගනන් පොඩ්ඩක් හරි අඩුවෙයි දැන් තියන ලොකු ඩිමාන්ඩ්...