50% ක් වගේ ලැබිලා තියනවා, 50%ක් වගේ නැතිවෙලා තියනවා.අනතිමට හිතලා බැලුවම ඒ නැති කරගනිපු දේවල් මගේම වැරැද්දෙන් වුනු දේවල් කියලා තේරෙනවා හැබැයි එහෙම තේරුම් ගත්තට පස්සේ නම් ආසන්න වශයෙන් 100%ක් හැම දේම ලබාගත්තා,කලින් නොදැනුවත්ව නැතිකරගනිපු දේවල් ගැන කිසි දුකක් නැහැ ඒක නිසා මම මේ වෙනකොට ලබා ගෙන තියන...