උඔල මේ තර්ක මොන විදියට ගෙනාවත් ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ තීරණ දැනෙන විදිය අපට පෙනෙනව බන්..
පොහොර සහනාධාරය කැපුව එනෙක් ගොවිය කබලෙන් ලිපට වැටිල..
රබර්, තේ, වී වලට තිබුණු සහතික මිල අඩුකරල..
තේවතු කැලැවට ගිහින්..
රබර් ගස් දරට විකුණනවා..
අයවැයෙන් අඩු කරාට මොකද ..
නාඩු හාල් 80
සීනි 120
හාල්මැස්සො...