1. jayanathek

    බදු ඉවතට, පොහොර සහනාධාරය නැවතත්!

    අව්ලක් නැ... ලක්ෂ 62 කට වටිනව කියහන්කො....
  2. jayanathek

    සීටිටුවක් දානවා

    වෙලාවෙ හැටියට මමත් සෙට් වෙනවා...
  3. jayanathek

    රුසියාව_හැලෙයි

    බටහිර රටවලුත් කැමති නැ රැසියාව එයි එස්ලට ගහනවට... උන්ගෙ කකුලෙන්මයි ඇද්දෙ.. රැසියාව මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති.. කොහොමත් රැසියාවට මේ වැඩේ තනියෙන් කරන්න අමාරැයි...
  4. jayanathek

    මන්ත්‍රිවරැන්ට අවුරැදු ජයයි වගේ

    මන්ත්‍රිවරැන්ට අවුරැදු ජයයි වගේ දිනු දේ රැකගමු... - මීට පසුපෙළ මන්ත්‍රිවරයෙක්
  5. jayanathek

    රුසියාව_හැලෙයි

    කොහොමත් මුස්ලිම් රටවල් බහුතරේකට ඕනකමක් නැ ඕක ඉවරයක් කරන්න. පිටින් එක රටක් ඇවිල්ල ඕක ඉවර කරන්න ගියොත් රැසියාවටෙවන වැඩක් කරන්න කාලයක් ඉතුරැ වෙන එකක් නැ...
  6. jayanathek

    හෙන_ගහපන්

    පව් බන් උඔල තාම දතකනව නේද නොහැකියාව වහගන්න
  7. jayanathek

    හිටං

    අද පත්තරේ බලපන්... මන්ත්‍රී වෙහිලක් පර්මිට් එක කෝටි 2 කට විකුණනවලු... තව තව බොහෝ දේ ඔවුනට... ජනතාවට තිත්ත බේත්.... යහපාලනේනේ බන්...
  8. jayanathek

    ඉංජිනේරුවෝ වරද පිළිගනිති

    වැඩබැරි ටාසන්ල දැන් ඉංජිනේරැවෝ ටික බිල්ලට ලන්න වගේ යන්නෙ...
  9. jayanathek

    මට_දැන්_සංවර්ධනේ_උස්මුරුත්තාවට ඇවිල්ල ති

    මන්ත්‍රී වාහන පර්මිට් කෝටි 2 කට විකිණේ.....
  10. jayanathek

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    ඩිග්රි 1 දීපන් ළමයෙක්ට....
  11. jayanathek

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    වැඩ බැරි ටාසන්ලා මේ කරන දේවල් වල ප්‍රතිපල ගැන පළවෙනි ලිපිය දාන්න බබා..... බොරැව කියන එක ගොඩක් කල් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනව නේද?... මහින්ද ණය ගත්ත.... ඒවයෙන් පාරවල් හැදුව... ගුවන් පාලම් හැදුව.. ගල් අගුරැ බලාගාර හැදුව.. වරාය හැදුව.. කොළඔ අග නගරයක් විදියට සංවර්ධනය කරා...

    No contents