වැඩ බැරි ටාසන්ලා මේ කරන දේවල් වල ප්රතිපල ගැන පළවෙනි ලිපිය දාන්න බබා.....
බොරැව කියන එක ගොඩක් කල් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනව නේද?...
මහින්ද ණය ගත්ත.... ඒවයෙන්
පාරවල් හැදුව...
ගුවන් පාලම් හැදුව..
ගල් අගුරැ බලාගාර හැදුව..
වරාය හැදුව..
කොළඔ අග නගරයක් විදියට සංවර්ධනය කරා...