තාම bluray එකක් leak වෙලාවත් නෑ බන් upload කරපු එකා bluray ගැන හරියට දන්නෑ වගේ
leak වෙලානම් ඕනතරම් torrent හොයාගන්න තියෙනවා මූ web rip වලට රැවට්ලා
බලපන් මු Dawn Of The Planet Of The Apes එක upload කරල තියෙන්නෙ සතියකට කලින් ඔච්චර කාලයක් මුගෙ ව්තරක් bluray තියෙන්න විදියක් නෑ මූට release වෙන...