Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මගේ pen drive එක අවුල් වෙලා.....
එහෙම වුනාම මොකෑ බං වෙන්නෙ ? :O
markhaloce
Post #3
Jan 24, 2015
Forum:
Technical Help
අද්භූත_වනාන්තරය...
එලයි. රෙප්
markhaloce
Post #51
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
මේ දවස් වල ඇපල් කන්න එපා
මේ දවස් වල නෙමේ බං. ඇපල් කොහොමත් නොකා ඉඳපං. ඕව නැව් වල එවන්නෙ බෙහෙත් නාවල. බෑවට පස්සෙත් බෙහෙත් ගහනව. අනික ඇපල් එක ගෙඩියකිංවත් සල්ලි රටට යනව මිසක් ලඞ්කාවට නෙමේනෙ. ලඞ්කාවෙ මෙච්චර විස නැති හෝ අඩු පළතුරු තියෙද්දි ඇයි ලඞ්කාවෙ සල්ලි රට යවල වහම කන්නෙ. ඇපල් කොහෙත්ම නොකා ඉඳපල්ල.
markhaloce
Post #9
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
Airtel internet card use karanne kawda?
පහක් හොයාගන්න ඔච්චරටම අහේනියද බං ? එක පාරටම 100 ගනිංකො. මං නං 100 දාන්නෙ. සීය දාල දාල පහ පහ ඉතුරු වෙලා තිහක් තිස්පහක් වුන ගමං ඒ ටිකෙනුත් පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරගන්නව :D
markhaloce
Post #6
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
රෙප් කපනව බන්
දේශපාලනේට යන්න එපා බං. ඡන්දෙ එනකං ඉඳල හරියට ඡන්දෙ පාවිච්චි කරපං :) එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නෑ :D
markhaloce
Post #6
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
SLT Down ?
දැන් හරි :D කෝල් කලා දැන් වැඩ අපේ පැත්තෙනං ආවෙ නෑ මග කැඩිල තිබිල වයර් එක හැදුවද දන්නෑ.
markhaloce
Post #17
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
Airtel internet card use karanne kawda?
ඉන්ටනෙට් කාඩ්ස් කියන්නෙ මොනාද බං ? 100 ෆෝන් කාඩ් එකමයි දාන්නෙ :D
markhaloce
Post #3
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O
කොහොමද රෙකෝඩ් කරන්නෙ ? සිම් එක ඩොන්ගලේට ගහල තියෙන්නෙ. ඇහෙන්නෙ හෙඩ් ෆෝන් එකෙන්. ස්පීකරේට යන ඖට්පුට් එක රෙකෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනා හරි තියෙද ආයෙත් ආවොත් රෙකෝඩ් කල්ල දාන්න. ?
markhaloce
Post #16
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
පුංචි බලුරාලේ
You must spread some Reputation around before giving it to charith077 again.
markhaloce
Post #6
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O
දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O :O එයාටෙල් නොම්බරේකිං. 755010783 :O දැන් ආවෙ කෝල් කල්ල මොනාද කියෙව්ව. එයාටෙල් කියල කිව්ව අන්න ඒ වචනෙ නං තේරුනා :O එයාටෙල් එකේ මොකක් හරි වෙලඳ ප්‍රචාරණ වැඩක්ද ?
markhaloce
Thread
Jan 24, 2015
Replies: 15
Forum:
ElaKiri Talk!
4G LTE Dongles100mbps Rs 4499/-
ඌ ගාව ඊට වඩා ලොකු දේවල් තියේලු :baffled::baffled::baffled::baffled::baffled::baffled: :lol::lol:
markhaloce
Post #21
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]
කාල බලල තමා කියන්න වෙන්නෙ. ඔළුව අයින් කල්ල හම ගලෝල මස් ටික විතරක් ගෙනත් දියං :D
markhaloce
Post #87
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
4G LTE Dongles100mbps Rs 4499/-
මහේශ් වලතර ? :O
markhaloce
Post #19
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
4G LTE Dongles100mbps Rs 4499/-
අර ටාස්ක්බාර් එකේ අප්ලෝඩ් ඩව්න්ලෝඩ් ස්පීඩ් පෙන්නන්නෙ ? ඒක රියල්ටයිම් ද ? මොකෙන්ද එහෙම පේන්න හදාගත්තෙ ? :D
markhaloce
Post #17
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
ආයෙත් S.B.එනවා..අපි අයෙත් ගුටිකමු
ඒකාධිපති මෛත්‍රී රෙජිමය පරදවමු :( ඊලඟ ඡන්දෙදි නම් ජවිපෙ සරණ පතන්නම වෙනව සිඞ්හලු. කරන්න දෙයක් නෑ. ඔක්කොම එකයි :'(
markhaloce
Post #3
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
SLT Down ?
කෝල් කලා සිඞ්හලයෝ. :( තාම එහෙම්මමයි :'( සිම් එකෙත් එම් බී හතලිස් ගානයි තියෙන්නෙ. අද දවස කොහොම ගෙවාගන්නද කියල හිතාගන්න බෑ. වේලක් ඇර වේලක් නෙට් එන්නයි වෙන්නෙ :'(
markhaloce
Post #10
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
4G LTE Dongles100mbps Rs 4499/-
හෝලි කව් :O දැන්නෙ යකෝ දැක්කෙ :D
markhaloce
Post #14
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
නොදන්න අයටයි කියන්නෙ,දන්න අයට නමි නොවෙි...
99 කාඩ් ගන්න එපා යකෝ. පාඩුයි. මං එක පාරයි 99 කාඩ් එකක් ගත්තෙ කඩේ එකා මගෙන් රුපියලක් නෑ කියල ටොපියක් දුන්න. උට ටොපියෙනුත් සත ගානක් ලාබයි. ඕක පාරිභෝගිකයව හූරගන්න කරන කුමන්ත්‍රණයක්. සීයෙ කාඩ් එකම ගනිං. 30 ගානෙ පිල්ම් දාගන්න එක නං පට්ට පාඩුයි යකෝ :/ 60කට පිල්ම් දෙකයි. kbb 50 දැම්මනං 60 ට පිල්ම්...
markhaloce
Post #10
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
SLT Down ?
:O එහෙමත් ඕෆ් කරනවද යකෝ. ඉන්ටනෙට් නැතුව අසරණ රෝගීන් කී දාහකගෙ ජීවිත අනතුරේ දාලද මුන් එහෙම කරනවනං කරන්නෙ :( මෙව්ව සහගහන අපරාධ යකෝ. උඹ කොහෙද ඉන්නෙ ?
markhaloce
Post #7
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
SLT Down ?
:O කෝල් කරන්න වෙයිද ? මොන ලයිට්නින්ග්ද බං මේ මහ දවාලෙ කරවෙන්න අව්ව පායල තියෙද්දි. බෙහෙතකටවත් වලාකුලක් නෑ. මේ දැන් වුනේ. -_- නෑ බං. රෞටරේ තිබ්බ තැනම තියෙනව. ඒක රීසෙට් වුනාට ෆෝන් එකේ සද්දෙයක් නැතුව යන්න විදිහක් නෑනෙ.
markhaloce
Post #4
Jan 24, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom