නෙලුං කුලුණ හැදෙනවලු... ආං පොටෝ එහෙම දාලා... හරි ජාතිලු වැඩේ... ලත්තනයිලු... දැං ලෝකයේ 20 වෙනි උසම කුළුණ තියෙන්නෙ අපිටලු... ඒ ගැන හිතනකොට දැන්නෙන්නෙ පට්ට ආඩම්බරයක් ඕයි... දැන් ඕක හැදිලා ආවාම බොලාට අපිට හම්බ වෙයි හොඳවයින් බිබික්කමක්... ඩොලර් කෝටි ගණන් වටිනා රූපවාහිනි සේවා ආයෝජන, ගුවන් විදුලි...