1. markhaloce

    SLT Down ?

    2015 Jan 24 10.48 AM ෆෝන් එකේ සද්දෙයක්වත් ඇහෙන්නෑ. DSL බල්බ් එක බ්ලින්ක් වෙනව. Internet බල්බ් එක පත්තුවෙන්නෙම නෑ. උඹලගෙත් මෙහෙමද ? දැන් පැය භාගයක් විතර වෙනව තාම හරි නෑ.
  2. markhaloce

    Facts around :D Confused ?

    :O
  3. markhaloce

    ඩයලොග් 2 Hour Unlimited

    ඉතිං ලොකු ඉලක්කම් දැකල රැවටිලා අයි ඩී එම් ගන්නව. කඩ කාරයො ඔහොම තමා බං :(
  4. markhaloce

    torrent banna help ekak

    උඹේ ISP බෑන්ඩ්විත් එක යූස් කරනව. ඒකත් කෞන්ට් වුනාම තමා උඹට බාගන්න බැරිවෙන්නෙ. ඕක ඔහොම්මම පෝස් කල්ල හෙට බලපං. හෙට වෙද්දි අලුත් දවසක් නිසා උඹට තව 1GB තියෙනව. ඒකෙන් බාගත්තෑකි. සමහර වෙලාවට නම් කනෙක්ශන් එක ඩිස්කනෙට් කරල ආපහු කනෙක්ට් කලාම බාගතහැකි. furk filestream hive තුන තමා පාවිච්චි කරන්නෙ. 1GB වලට...
  5. markhaloce

    4G LTE Dongles100mbps Rs 4499/-

    යකෝ ඩයලොග් kbb 50 ත්‍රීජී ස්පීඩ් එක මට එනව ඔයිට වඩා 7.2 ඩොන්ගලෙන් :O
  6. markhaloce

    නොදන්න අයටයි කියන්නෙ,දන්න අයට නමි නොවෙි...

    http://viooz.com/ වැඩ නෑ සිඞ්හලු :(
  7. markhaloce

    ඩයලොග් 2 Hour Unlimited

    අයි ඩී එම් එකේ ස්පීඩ් එක බොරුවටත් පෙන්නනව බං :( ටෙලිකොම් හෝම් පැකේජ් එක. පෝස් කල්ල තියල ස්ටාට් කල ගමං සුටුස් ගාල 300kBps විදිනව :v ඒ වුනාට ඇත්තටම එන්නෙ 70kBps වගේ. kbb 50න් බාද්දි සමහර වෙලාවට 1mBps කියල තප්පර දෙකක් තුනක් වගේ තිබ්බ. ඒත් ඒ කාලෙ ඇතුලත එම් බී දෙකක් වත් බෑවුනේ නෑ. එක පාරට ස්ලෝ වෙලා...
  8. markhaloce

    MY3 ත් මෝඩ වැඩ පටන්ගනී

    උඹ වැලි ගොඩ දානව නේද ? :P
  9. markhaloce

    හෙම්බිරිස්සාව HELP

    අහ් එහෙමනං ඒ හැටි අවුලක් වෙන එකක් නෑ බං :D මටත් 1/5ක් වගේ එනව. ඊයෙත් හෙම්බිරිස්සාව. තුනට විතර නාල ආයෙ නිදාගන්න කලින් රෑ එකොලහට විතරත් නෑව :) අවුලක් නං නෑ. ආයෙත් අදත් රෑට. :D
  10. markhaloce

    Mobitel time base internet packages

    කීයද නං මන්ද බං. එක එක තැන් වල එක එක ගනංනෙ. හිටි ගමං නිකනුත් විකුණනව නේද ? නිකං සිම් එක බං. kbb 50ට කියල වෙනම සිම් ජාතියක් නෑ. නිකංම ගිහිං ඩෑලොග් සිම් එකක් අරං 58ක් වගේ දාල kbb 50 දාපං. 8 මහින්ද මාමිගෙ බඩු.
  11. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    මචංස්ලා පෙන් එකට ඉමේජ් එක බූට් කරන්න පුළුවන් විදිහට දාගත්ත. තවත් ජීබී දෙකක් වගේ ඉඩ තියෙනව. මේකෙ වෙනම ෆෝල්ඩර් එකක් හදල මට බැකප් කරගන්න ඕනෙ ඒව ඒකට දැම්මට අවුලක් වෙන එකක් නෑනෙ ? නැත්තං ඩේට වලට කෙලවුනොත් ආපහු ඒව බාන්න වෙනව :(
  12. markhaloce

    Attention Please...

    සිඞ්හලෙන් කියාං යකෝ.
  13. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    මෙහෙනං එහෙම නෑ :3 අහසෙ තමා :rofl:
  14. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    කෙසෙල් වත්ත කිට්ටුව ? :D
  15. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    @කුවේට් කකුල් හැමදාම උඩ තමා බං :D මොනිටරේ උඩ :3 @wdk බොලා කොහෙද :D
  16. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    @HML සපුගස්කන්ඩ. රෑටත් රස්නෙයි තමා බං :( රෑට නාගන්නත් නෑ අමාරුවෙන් හිටියෙ :D දැන් වහින්න යන්නෙ :D
  17. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    විදුලි කොටනවා සිඞ්හලු වහින්න වගේ එන්නෙ :D ඇති යංතං. :) :) :) :) :) :)
  18. markhaloce

    Thopila ebay eken monitors gennala tiyenawada ponnayo?

    උදව්වක් ඉල්ලද්දිවත් කුණුහරුප කියන්නැතුව උදව්වක් ඉල්ලන්න ඉගෙන ගනිං කුකුලොහ්.
  19. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    වින්ඩෝස් විතරක් නෙමේ උබුන්ටු දාන්න පුළුවන් වෙන්නත් හදාගන්න ඕනෙ ඈ.

    No contents