1. V

    සරල ධාරා වෝල්ට්5 හෝ 6ක් වෝල්ට් 3ට පෙරලන්නේ කෙසේද?

    වියලි කෝෂ 2කික් ක්‍රියාත්මක වන රේඩියෝවක් සඳහා සරල ධාරා වෝල්ට්5 හෝ 6ක් වෝල්ට් 3ට පෙරලන්නට අඩුම මිලකට සාදාගතහැකි පරිපථයක් ලබා දෙන්න. එය විදුලිය අපතේ නොයන එකක්ද විය යුතුයැ.
  2. V

    අන්තර්ජාලෙ සේවාව බෙදාගන්නේ කොහොමද?

    ඇන්ඩොයිඩ සුහුරුබනුවක් රවුටරයක් සමග වයිෆයි ප්‍රකාරයෙන් සම්බන්ධ කර රවුටරය ඩෙස්ටොප් පරිගනකයක් සමග කේබලයකින් සම්බන්ධකර සුහුරුබනුවේ ඇති අන්තර්ජාල සබ්බන්ධතාව ඩෙස්ක්ටොපයට ලබාගන්නේ කෙසේද?
  3. V

    windows11ට මාරුවුනාට කමක් නැද්ද?

    windows11ට මාරුවුනාට කමක් නැද්ද?
  4. V

    මේ කවුද?

  5. V

    daraz බඩු එන්න කොච්චර කල් යයිද?

    මම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද? අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?
  6. V

    .JPG ගොනුවකට යුනිකේත වලින් කොමෙන්ටුවක් දාන්නේ කෙසේද?

    C# හෝ විශුවල බේසික වලින් .JPG ගොනුවකට යුනිකේතවලින් කොමෙන්ටුවක් දාන අන්දම පහදන්න. බොරුවට අරක බලපං මේක බලපං කියා රස්තියාදු නොකරන්න.
  7. V

    සීදූව පැත්තේ Faith කියලා ඉංග්‍රීසි උගන්වන තැනක් තියෙනවද?

    ඒකෙ උගන්වන කෙනෙක්කගෙන් ණයක් අයකරගන්න තියෙනවා
  8. V

    මෘදුකාංගයක් සෑදීමට උපකාරයක් දෙන්න.

    වැඩ තලය මත ඇති ෆෝල්ඩරයක් දෙක්ලික් කල විට එම ෆෝල්ඩරය වෙනුවට එය තුල ඇති .EXE ගොනුවක් ක්‍රියා කරවන ලෙස සැකසුම් සාදන අන්නදම කියා දෙන්න. මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි. මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.
  9. V

    භූම්තෙල් ලිපකට අදහසක් ඕනේ.

    ෆෑන් එකක් සහිතව අඩු මිලට ගන්න හෝ හදාගන්න පුලුවන් සාර්ථක භුමිතෙල් ලිපක් ගැන දන්නවද?
  10. V

    දුරකථන අංකවල මුල් අංක දෙකින් නියෝජනය වන සමාගම් නාම ලබාදෙන්න

    දුරකථන අංකවල මුල් අංක දෙකින් කියවෙන සමාගම් නාමයන් සියල්ල ලබාදෙන්න.
  11. V

    PicCategorize හි උත්ශේශ්‍රේණිකය

    http://anthoniyo-bahijata.blogspot.com/2024/03/piccategorize.html
  12. V

    රතු හැට්ටකාරී ලිනක්ස් ගන්නේ කොහොමද?

    රතු හැට්ටකාරී ලිනක්ස් හොර පිටපතක් ගන්නේ කොහොමද?
  13. V

    මයික්‍රොෙසාෆ්ට් ව‘ඩ් වලින් සිංහල ඉලක්කම් සහිත අංකිත ලැයිස්තු හදන්න පුලුවන්ද?

    මම අදහස්කලේ මේ වගේ දෙයක් ෧. බල්ලා ෨. බැල්ලි ෩. බූරුවා ෪. ගොනා ෫.මීහරකා. ෬. මොංගල් ෭.මැන්ටල්ද?
  14. V

    මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2024 ස්ථාපනයට කොපමණ ඉඩක් යයිද?

    Office 2024 ස්ථාපනයට කොපමණ දාඩතැටි ඉඩක් යයිද? එය C: වෙනුවට වෙනත් විබෙදුමක ස්ථෘපනය කල හැකිද?
  15. V

    Witch Doctor 妖医 [2016] චීන චිත්‍රපටියේ උපසිරැසියක් හොයලා දෙන්න.

    මම තීරණය කලා නොං පෝයි කියන හිටපු ටිෆානි මෙනෙවිය රඟපාන චිත්‍රපට බලන්න. මට Witch Doctor 妖医 [2016] උපසිරැසියක් මොන භාෂාවකින් හරි ලැබෙනවා නම් හොඳයි.
  16. V

    USB 3 පකාරයේ කේබල තනන අය සිටීද?

    අවශ්‍ය දිග ප්‍රමාණයට USB 3 පකාරයේ කේබල සාදා ගැනීමට තැනක් තිබේද? උදාහරණයක් ලෙස මට පෙන් ඩ්‍රයිව සඳහා අඟලක පමණ දිග කේබල කිහිපයක් අවශ්‍යව ඇත. එසේම දෙපැත්තම පුං පකාරයේ අඟලේ කේබල 4ක්ද ඇවැසිව ඇත.
  17. V

    මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

    මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්‍රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්‍රපටය සමග සමමුහුර්ත කිරීමයි. මෙහිදී උප සිරැසි ගොනු...

    No contents