1. V

    කාන්චනා අනුරාධිගේ මායම් MAAYAM ගීතය වර්ජනය කරමු.

    මම නම් ඔය ගීතය අහන්නේ නෑ. මියා කුට්ටි කියන්නේ මලයාලි භාෂාව කතා කරන කෙනෙක්. කාන්චනාට කරන්න තිබුනේ එයත් එක්ක. මලයාලි ගීතයක් කරන්න. ඇයට වයිරල් වෙන්න අමාරුවක් තියෙනවා තමයි. නමුත් මම හිතන්නෙ නෑ ඇය ඉන්දියාවෙ වයිරල් වෙලා කියලා. දෙමළ භාෂාව අය ලංකාවේ ඉන්නවා එයාලා දෙමළ සින්දු කරගත්තාවේ, සිංහල...
  2. V

    නිල් කටරොල් මල් මිලදීගන්න තැනක් තියෙනවද?

    හෝටලයක් සඳහා වියලි නිල් කටරොලු මල් කිලෝවක් පමණ මිලදී ගන්න ක්‍රමයක් තිබේද?
  3. V

    linux mint වලට ඩොංගලයක් සම්බන්ධ කරන්නේ කොහොමද?

    linux mint වලට අරාබි අකුරු තියෙන ඩොංගලයක් සම්බන්ධ කරන්නේ කොහොමද? මගේ කනෙක්ෂන් එන හච් 1499කින් මාසයක් දුවන එක.
  4. V

    තරිඳු උඩුවරගෙදරට ICCPR යටතේ දඬුවම් කල හැකිද?

    මම බෞද්ධ තමයි ඒත් නතාෂා හෝ ජෙරම් නබිතුමා කල ප්‍රකාශ වලින් මගේ හිත රිදුනේ නෑ. ඒත් සතිෂ් නඩේශන් නිසා නම් මගේ හිත රිදුනා. ඒකා නිසා ජනවාර්ගික අර්බුද ඇතිවෙන්න පුළුවන්. ඌටයි නඩු දාන්න ඕනේ. ඒ වගේම ICCPR පනත යටතේ තරිඳුට දඬුවම්කල යුතුයි. ඕකා සිංහල මිනිස්සුන්ගේ හිත රිදවනවා. තරිඳුවා නිසා පරණ සිද්ධි...
  5. V

    කටුනායක 3Flavour හෝටලයට ඇවිත් බලන්න.

    https://web.facebook.com/profile.php?id=100094452199512 මගේ චන්දිමාල් හපුතන්ත්‍රී කියලා. යාළුවෙක් ඊයේ කටුනායක වලං කඩේ හන්දිය (සමනල බල්ඩිම ලඟ). අළුතින් හෝටලයක් දැම්මා ඊයේ (2023-07-27) තමා විවෘත කලේ. ඊයෙනම් හැදුවේ බුරියානි විතරයි. මමත් ව්‍යාපාරයේ කොටස්කාරයෙක් (වැඩි හරිය මගෙ සල්ලි තමයි). හැමෝටම...
  6. V

    ඇයි මුස්ලිම් අය බොදු බැති ගී විතරක් කියන්නේ?

    ඇයි මුස්ලිම් අය බොදු බැති ගී විතරක් කියන්නේ? ඇයි එයාලා කිතුනු බැතිගීයක් කියන්නේ නැත්තේ. උදාහරණයක් විදියට බෙත් ලෙහෙම් පුරේ ගීතය සැලකුවොත් ඒක ලියලා තියෙන්නෙත් බුද්ධාගමේ කෙනෙක්. ඒ වගේම ඒ ගීතය ආගම් භේධයක් නැතුව සිංහල දන්න අය අතර ජනප්‍රියයි. වැරදිලාවත් මුස්ලිම් කෙනෙක් ඒ ගීතය කියනවා අහලා නෑ. ඒ වගේම...
  7. V

    2GB රැම් පරිගනකයකට සුදුසු linux වර්ගය මොකක්ද?

    2GB රැම් පරිගනකයකට සුදුසු linux වර්ගය මොකක්ද? watsapp firefox වැඩකරන්නත් පුළුවන් විය යුතුයි
  8. V

    Qalculate හි දෙමළ ජාතිවාදය පරාජය කලෙමි.

    Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස යුනිකේත දෙමළ රුපියල් සලකුන යොදා තිබුනි. මම ඒ සංකේතය වැරදි බවත් ඒ වෙනුවට LKRයොදන ලෙසත් දැනුම් දුන්නෙමි. මෙවර නව සංස්කරණයේදී එම වරද නිවැරදිකර තිබුනි
  9. V

    මුතුරාජගේ ඇටදෙක කපනවලු දෙයියනේ!

    අද තායිලන්තෙදි මුතුරාජාගේ ඇටදෙක කපනවලු. එන් ජීඕ කාරයන්ට ඕනැවුනේ ඕක කරගන්න.
  10. V

    Visual Basic .net වලින් TUI (text user interface) මෘදුකාංග හදන්නේ කොහොමද?

    Visual Basic .net වලින් TUI (text user interface) මෘදුකාංග හදන්නේ කොහොමද?
  11. V

    අලි එක්ස්ප්‍රස් බඩු එන්නේ තැපෑලෙන්ද?

    අලි එක්ස්ප්‍රස් බඩු එන්නේ තැපෑලෙන්ද? දින කීයක් යනවද? මම ps/2 to usb මවුස් කොන්වෙන්ටරයක් ඇනවුම්කලා. දැන් සති දෙකකට වැඩියි තාම නෑ.
  12. V

    පොත් ස්කෑන් කරන්න හොඳ මොනවගේ වෙබ්කැම් එකක් ද?

    මට පරණ පොත් ස්කෑන් කරලා pdf හදන්න අවශ්‍යයි. මේකට ගැලපෙන වෙබ්කැම් එකක් මොනවගේ වියයුතුද? අවම ආසාසයකින් වැඩේ කරගන්න අවශ්‍ය මෘදුකාංග මොනවද?
  13. V

    Qalculate තුල සැඟවුන දෙමළ ජාතිවාදය.

    Qalculate මෘදුකාංගය තුල ලංකා රුපියලේ සංකේතය ලෙස දෙමළ “රුපියල්“යුනිකෝඩ සලකුන යොදා ඇත. එම සලකුන කිසිදු රටක නිල මුදල් සංකේතය ලෙස පාවිච්චි නොකරයි. ලංකා රුපියල සඳහා පවතින ජාත්‍යන්තර සංකේතය වන්නේ LKR ය. මෙය සම්බන්ධයෙන් එම ආයතනය දැනුවත් කිරීමට කටසුතු කරන ලෙස සැමගෙන් ඉල්ලා සිටිමු.
  14. V

    NSB debit කාඩ් එකකින් Ali expressබඩු ගන්න පුළුවන්ද?

    මට NSB(national saving bank) debit කාඩ් එකක් තියෙනවා. ඒකෙන් Ali express බඩුවක් ගන්න හැදුවාම එරර් මැසේජ් එකක් එනවා. ඒ වගේම කාඩ් හෝල්ඩර්ගේ නම හොයාගන්නේ කොහොමද?
  15. V

    USB female to PS/2 male Connector

    මගේ USB මවුස්එක PS/2 පෝර්ට් එකට සම්බන්ධකරන්න කොන්වන්ටර්එකක් ගෙදර හදාගන්න පුළුවන්ද?
  16. V

    මට රේසරයක් ගන්න අවශ්‍යයි.

    මට තල මාරුකරන්න පුළුවන් රේසරයක් ගන්න අවශ්‍යයි. එහි පහත ගුණ තිබිය යුතුයි, රු.5000ට අඩුවිය යුතුයි. කල්පැවැත්ම වැඩිවිය යුතුයි. එකපැත්තක විතරක් මුවහත තිබිය යුතුයි. තල බාගයක් දමන කුඩා හිසක් ඇති එකක් විය යුතුයි. කිහිලි, ඉකිලි වල රෝම සහ රැවුල ආරක්ෂිතව කපාගතහැකිවිය යුතුයි.
  17. V

    මේ හැට්ට මෝස්තරේ නම මොකක්ද?

    මේ මොස්තරයට නමක් තියෙනවද?
  18. V

    මේ USB පරිපථය මවුන්ට් කරන විදියක් කියලා දෙනවද?

    https://www.aliexpress.com/item/4000045679811.html මේ පිටුවේ තියෙන වර්ගයේ USB පෝර්ට් එකක් තියෙනවා. මට මේක කොම්පියුටර් කේස් එකට අමුනගන්න ඕනේ. පිලිවෙලට, කල්පවතින විදියට, ශෝට් නොවෙන විදියට, ශක්තිමත්ව මේක මවුන්ට් කරන විදියක් කියලා දෙන්න.
  19. V

    Pen Drive එක Write Protected වෙලා.

    මම ගාව තියෙන අවුරුදු එකහමාරක් විතර පරණ ගිගාබයිට් 64ක පෙන් එක අද බලනකොට රයිට් ප්‍රොටෙක්කටඩ් වෙලා. මේක වැඩිය පාවිච්චිකලෙත් නෑ. ෆෝමැට් කරන්නත් බෑ. මොකද කරන්න ඕනෑ.
  20. V

    සාරා ඉසිත්සු

    https://www.instagram.com/sarahisizzu/

    No contents