එක එවන දිනය එකේ වැටෙනවා කොහොමත් සතියක් වගේ යනවාමම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද?
අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?
ලංකාවේ කඩයකින් ගත්ත නම් ඩරාස් ගිණුමේ බෙදාහැරීමට දැම්මා කියලා වැටුනට පස්සේ නිට්ටඹුව සහ අවට නගර වලට සති අන්තයේ හැර දවස් තුනෙන් එනවා. පිටරටින් එනවා නම් දවස් 3-5 කින් එනවා. සම්පූර්ණ කාලය අහනවා නම් ඒක විකිණුම්කරුගේ කාර්යක්ෂමතාව අනුව තමයි. ඉහත සාමාජිකයින් පවසා තිබෙන තොරතුරුත් නිවැරදියි. සමාලෝචන කියවලා විශ්වාසවන්ත කඩයකින් ගන්න. ඊට අමතරව 100% Authentic හෝ Daraz Verified, 14 days free & easy return තියනවා නම් වඩාත් හොඳයි. නැත්නම් තව දවස් කිහිපයකින් අඬාගෙන නූලක් දාන්න වෙයි.මම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද?
අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?