1. techhelpme

    අම්මාගේ කකුල කැඩුණ mcn 😓

    happa. ikmanin hodawei.
  2. techhelpme

    හිත පිරෙන ගෑනු

    ආණ්ඩුවේ කන්තෝරු වලනම් අඩුයි තමා :yes:
  3. techhelpme

    රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

    Graphic, 3d කරන අයට චාන්ස් තියෙනවද බන්? සහතික තමා නැත්තේ :(
  4. techhelpme

    මානසික පීඩනය

    ow ekath ibs nisa kiyala doctor knk kiwwa. kaama ganna lasthiwenakotama aga lasthi wenawalu boka daanna. eka apita control krnna ba.
  5. techhelpme

    මානසික පීඩනය

    ammo 😨
  6. techhelpme

    මානසික පීඩනය

    Thank You.
  7. techhelpme

    Life ekama fuck wela thiyenne - psycho Help

    මට හිතෙන්නේ ෆෝන් Addiction එකටත් වඩා ලංකාවේ බංකොලොත් නිවුස් හැමතිස්සෙම දකින්න වෙන එකයි අවුල
  8. techhelpme

    මානසික පීඩනය

    බඩ යන ලෙඩක්. :( ඔයාට අවුල් වෙන කෑම මොනවාද? මටත් එහෙම වෙන්නැති. මට ගෙයින් එලියට බැහැගන්න බෑ. එච්චරටම අවුල්. පිස්සු හැදිලා ඉන්නේ
  9. techhelpme

    Stop Motion Animation

    :yes::yes::yes::love:
  10. techhelpme

    Stop Motion Animation

    ඕවා නෙමේ ඇත්තම stop motion video බලන්න ඕවයේ කරන්නේ එකපාර වීඩියෝ කරලා ෆ්‍රේම් අඩු කර කර පෙන්නන්න එක ඉස්සර අපි බලපු Chicken Run වගේ ෆිල්ම් තමා සුපිරිම stop motion වැඩ. හැම ෆ්‍රේම් එකක්ම අතින් හදන්න ඕනේ
  11. techhelpme

    ස්මෝකියෝ ☹️

    ඇසුරු කරන සමාජෙට හැඩගැහෙන්න වෙනවා
  12. techhelpme

    මානසික පීඩනය

    මටනම් IBS නිසා මානසික පීඩනය උපරිමේටම ඇවිල්ලා තියෙන්නේ :)
  13. techhelpme

    ප්‍රශ්නයක් එන්න කලින්ම සිත සුදානම් කරගන්නා ආකාරය

    මෙයා නේද කිව්වේ කලින් ආත්මේ බොරු කියපු උන් මේ ආත්මේ ගෑනු වෙලා ඉපදිලා ඉන්නේ කියලා
  14. techhelpme

    පවුලෙන් එන ජීන්ස්

    ජානවලින් එනවා කියලා මන් හිතන්නේ පෙනුම, මොලේ, ලෙඩ රෝග වගේ ඒවා හිතන පතන හැටි, පුරුදු එන්නේ හැදෙන සමාජ වටපිටාවෙන්
  15. techhelpme

    Ear buds කලාඳුරු

    cotton buds kana athulata daanna hoda na kiyanwa neda
  16. techhelpme

    ගල් අඟුරු සීමිත නිසා ලබන වසරේ ජූලි වන විට පැය 20ක විදුලි කප්පාදුවක අවධානමක්. 🥴

    ගියපාරනම් සංගම්වලින් බොරුවට භය කළා මේ පාර ඔෆිශියලිම කියනවා නැව් 38 අප්‍රේල් වෙනකොට බාන්න බෑ කියලා.
  17. techhelpme

    උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

    රෙජිස්ට්‍රේශන් එක විතරක් ගන්න කැමති ගෑනියෙක් හොයාගන්න ඕන. (2) එක්කෝ එහෙම ඕනෙත් නෑ

    No contents