1. techhelpme

    පෙරඩිග ඩැනුම් පඩ්ඩටිය 🤭

    ඇත්ත. මන් සාමාන්යෙන් මලින්ද අලහකෝන්ගේ වීඩියෝ බලනවා. ගරු කරන මනුස්සයෙක්. ඒත් එහෙමයි කියලා වන්දනාමාන කරන්නේ නෑ. එයා ගැන කවුරුහරි වැරද්දක් කියලා තිබ්බොත් ඒක ගැනත් හිතනවා. පියුමි හන්සමාලිටත් වැදගෙන ඉන්න ෆෑන් බේස් එකක් ඉද්දි මේ මිනිස්සු ගැන අහන්නත් දෙයක්ද
  2. techhelpme

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    ශවේන්ද්‍ර අස්වුනේ නෑ. ඊට උඩ නිලයට දැම්මා. මාණ්ඩලික ප්‍රධානි :rolleyes2:
  3. techhelpme

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    මට තාමත් හිතාගන්න බෑ ගෝටාභය ඇයි බයේ පැනලා දිව්වේ කියලා? මිනිහට ලස්සනට ආමි එක දාලා අරගලේ අල කරන්න තිබ්බා. දැන් ඔය රනිල් යස අගේට කරන්නේ. විමලයා කියනවා වගේ ගෝටාභය එළවීම ඇතුලෙම plan එකක් වගේ
  4. techhelpme

    සුපිරිම මොබිටෙල් ඇඩ් එක

    :love::love: me ad apahu blddi kaduluth enawa
  5. techhelpme

    මචන් උබලා බ්‍රේකප් එකෙන් මිදිලා ආවේ කොහොමද ?

    ඔය ඔක්කොම අලුත් ලව් එකක් පටන්ගන්නකන් විතරයි.
  6. techhelpme

    මතකද මේ අ‍ැඩ් එක. 🤭🤭

    ඉස්සර මැච් යනකොට තමා ඕක වැඩියෙන්ම පෙන්නුවේ :love2:
  7. techhelpme

    ඔන්ලයින් ඉන්ටර්විව් එකකට කොහොමද පෙනී ඉන්නෙ?

    ගුඩ් ලක් ! ජොබ සෙට් උනොත් අරක මේක නිසා කියලා හේතු හදාගෙන බෑ කියන්න එපා. ටික කාලයක් හරි කරලා බලන්න.
  8. techhelpme

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    ilaga half eke wales ekk gahganiwi
  9. techhelpme

    කාලකන්නි රාජ්‍ය නිලධාරීන්

    මහලොකු දේවල් නෙමේ. රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම පගාවක් නොදී වැඩේ කරගන්න බැරි වෙන. අදුරන මනුස්සයෙක් නැතුව වැඩක් ලේසියෙන් කරගන්න බැරිකම. ඔය වගේ දේවල් අපිත් ඕනෑතරම් කරලා තියෙනවනේ. දුෂිත සිස්ටම් එකේ අපිත් දුශිතයෝ වෙලා ඉන්නේ.
  10. techhelpme

    කාලකන්නි රාජ්‍ය නිලධාරීන්

    දුෂිත සිස්ටම් එක ඇතුලේ ඔලුව උස්සන් ඉන්නනම් දුශිතයෙක් වෙන්නම වෙනවා. :(
  11. techhelpme

    කාලකන්නි රාජ්‍ය නිලධාරීන්

    ඕක කිව්ව ගමන්ම මිනිස්සු කියන්නේ උඩ හැදෙන්න ඕනේ කියලා (ජනපති + 225). හරි මිනිහෙක් චන්දෙ පත් කරගත්තනම් යට ඉන්න මිනිස්සුත් හැදෙනවා කියනවා. ඒත් කවුරුවත් හිතන්නේ නෑ උඩට එන්නෙත් කාලයක් තිස්සේ යට ඉදන් රට කාපු එකෙක් කියලා :lol: සරලම පිළිතුර - මේ රට හදන්න බෑ.
  12. techhelpme

    peotv- HBO channels.

    පියෝ ටීවී කාරයෝ දැන් හෙන කපටි ඔය කියලා තියෙන Free preview එක බලන්නත් subcribe කරන්න ඕනේ. නොවැම්බර් 30 රෑ වෙනකන් සල්ලි කැපෙන්නේ නෑ. ඕක අයින් කරන්න අමතක වුනොත් දිගටම සල්ලි කැපී කැපී තියෙයි.
  13. techhelpme

    මනූෂයගෙ දුව.

    මටනම් හිතෙන්නේ මුන් වැඩියෙනුත් දාලා කියන්නේ. තාත්තා පාර්ලිමේන්තුවේ ඉද්දි දුවට කිරි පැකට් එකක්වත් නැති වෙයි කියලා හිතන්න අමාරුයි. අනික එච්චර දුප්පත් වෙලා හිටියනම් දැන් කොහොමද එකපාරටම සුපිරි ජිවිතයක් ගතකරන්නේ? Tv එකේ යන දුක්බර ජිවිත කතා විශ්වාස කරන්න කලින් හොදට හිතලා බලන්න ඕනේ

    No contents