1. chathuranirmal

    18+ හෙල්ප්

    වෙච්ච සිද්දිය පොඩ්ඩක් කියපන්. උබලා දැන් බැදලද​? බැදලා නැත්තම් බැදපන්. යකෝ ඕවා කරන්න එපා. ඕවගේ sideeffects ගොඩක් තියනවා. අනික මාසයක එකක් නිසා වැඩේ බරපතලයි. මේක නැති කරන්න ගිහින් වැඩේ අවුල් ගියොත් උබලට ලමයෙක් හදන්න බැරිවෙයි ජීවීතේටම.
  2. chathuranirmal

    ගණිකාවේද දෝෂ​

    ස්වර්ණවාහිනියේ බංකොලොත්කම නිසයි බන් මේවගේ ප්‍රෝගෑම් යන්නෙ. මන්තර කාරායො, හක් ගෙඩීකාරයෝ සල්ලි ගෙවලා මේ ප්‍රෝගෑම් ටේලිකාස්ට් කරන්නෙ.
  3. chathuranirmal

    ගණිකාවේද දෝෂ​

    ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ​ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. o_okPwcqgh0
  4. chathuranirmal

    ❤️💛💙💜💞💓💗💖💘💝💟

    උගේ අප්පගේ වෙඩින් ප්‍රී ෂූට්නේබන් මෙව්වා. මේව කොහොමද යකෝ වෙඩින් එක දවසේ අනිත් මිනිස්සුන්ට පේන්න PLAY කරන්නෙ
  5. chathuranirmal

    the meme thread

  6. chathuranirmal

    the meme thread

  7. chathuranirmal

    Honeymoon hotel

    මේක හොදද බලපන් 98 Acres Resort Address: Greenland Estate, Ella - Passara Rd, Ella
  8. chathuranirmal

    Honeymoon hotel

    මැණික් ස්පා - Colombo
  9. chathuranirmal

    රාජපක්‍ෂ හිටියා නම් සතියට දෙපාරයිලු බත් &#3482

    රාජපක්‍ෂ හිටියා නම් සතියට දෙපාරයිලු බත් &#3482 :lol::lol::lol::lol::lol::lol::lol::lol: මූ දෙන ආතල්
  10. chathuranirmal

    the meme thread

    No contents