මරුසිරා;23426975 said:ස්වාරන්වාහිනිය බංකොලොත් වුනා නේද ෆෙන්ෂුයි කාරය කෝ ?
කල කම් පල දෙනවා නේ.මුන් දීපු ලනු කාපු උන්ගේ සාප වදින්නේ
පේන විදියට සාපේ වදින්නේ ඊ.ටී.අයි එකේ සල්ලි දැම්ම අහිංසක මිනිස්සුන්ට වගේ.
ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

මූ හිගන ඔෆර් එකක් දෙන්න ඇති..බිස්නස් වලදී ජාති ආගම් බලලා බැහැ අද කාලේ.

![]()
ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
මෝඩ මිනිස්සු ඉන්නකම් මුන් ගොඩ... දැන් හැම ටවුමකම ෆෙන්සුයි කඩ තියෙනවනේ අසිරි වනිගරත්නගේ...
මේ ලදී පොර කියල තිබ්බේ ඉන්දියාවේ දෙයියෝ බිසී , ඒ නිසා පොර යුරෝපේ දෙයියෝ ගෙන්නනවා කියල.![]()