අපි හිතනවටත් වඩා දියුණු පිටසක්වල ජීවීන් ඇවිත් අපිට ඇටෑක්කරොත්................
ඉස්සෙල්ලම ඇටෑක් කරන්නේ ඇමරිකාවට................
පැයභාගෙන් ඇමරිකාව අල්ලනවා.............
ඊලඟට රුසියාව................
චීනය සුදුකොඩි උස්සලා යටත්වෙනවා.............
මේවගේ අපි ඔක්කොමල්ලව කුදලගෙන යන්න හැදුවොත්................