ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ITN විමසුම - ලසිත් මලින්ගගෙ සමුගැනීම.




පිටපත නම් අහවල් එක නැති එකාගෙනි.

කරනකන් හොද හැම එකාම නොකර හිටියම බලු වෙනවාය..
මෙක ලන්කාවෙ හැටිය.

ඒක නිසා මින් ඉදිරියට මාලින්ගලා බිහිවන්නේ තැනේ හැටියට ඇණේ ගහගන්නටය.. (
මාලින්ගට මේකෙ කෙළින්ම බැනලා නැහැ, කම්මැලි කොල්ල කියල තියෙන්නේ කාටද දන්නෙ නැහැ..)

රටෙ වැඩක් කරන උන්ට මෙහෙම මඩ ගහන කාලකන්නින් සැමදා බිහිවෙනු ඇත,.
ලොකු ලොක්කන් අදරේ උන්ටය..
උන් ලොකු ලොක්කන්ගේ ඇටේ සූප්පු කරන නිසාය.
මාලින්ගල සන්ගල මහෙලල ඇට සූප්පු කර ඔය තැන්වලට ආවේ නැත.

පිටපත් ලියන මේ වගෙ බල්ලොන්ට මේ රටේ සුභ අනාගතයක් ඇත.


මුන්ට හෙන හත (Thunder 7) වදීවා කියා ප්‍රාර්ථනා කරමු.


මහෙලට සමරවීරට අපහාස කරේ මෙසේය.



mahinda-abesundara.gif



දෙමව්පියන්ගේ වටිනාකම දැනෙන්නේ මෙ වගෙ උන් ඉන්න විටය.. හරි හමන් අම්මෙක් අප්පෙක්ට ජාතක උණානම් මේ වගේ සුනඛ (සුනඛයාට අපහසයක් වෙවිද මන්ද
:shocked::shocked::shocked: ) වැඩ නොකරනු ඇත.

aton1736l.jpg




 
Last edited:

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    oka kiyawana ganiwa mata penna baha...polimak danna oni okita
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පව් ඕයි අබේසුන්දරව හදපු අම්මා. මනුස්ස අම්මෙක්ගෙන් නං වෙන්න බෑ ඌ හැදිලා තියෙන්නේ:eek::eek::eek:
    ඌ එදත් වල් බල්ලා.
    අදත් වල් බල්ලා.
    හෙටත් වල් බල්ලා.

    පව් වල් බල්ලෝ.:eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පව් ඕයි අබේසුන්දරව හදපු අම්මා. මනුස්ස අම්මෙක්ගෙන් නං වෙන්න බෑ ඌ හැදිලා තියෙන්නේ:eek::eek::eek:
    ඌ එදත් වල් බල්ලා.
    අදත් වල් බල්ලා.
    හෙටත් වල් බල්ලා.

    පව් වල් බල්ලෝ.:eek:

    :yes:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    පව් ඕයි අබේසුන්දරව හදපු අම්මා. මනුස්ස අම්මෙක්ගෙන් නං වෙන්න බෑ ඌ හැදිලා තියෙන්නේ:eek::eek::eek:
    ඌ එදත් වල් බල්ලා.
    අදත් වල් බල්ලා.
    හෙටත් වල් බල්ලා.

    පව් වල් බල්ලෝ.:eek:

    :yes::yes::yes::yes::yes::yes:
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    කට තිබුණූ පලියට මෙහෙම කැත වචන දොඩවනද බං? තුක් විතරක් ඔය කියන ගෑණිටයි ඔය පිටපත ලියපු එකාටයි.. :growl:
    මොනා උනත් ලසිත් මාලිංග රටට යමක් කරපු එකෙක් කියල මුන්ට මතක නෑ..:sorry:
    කරන කාලෙට හොදා.. පොඩ්ඩ නැති උනොත් උගෙ අම්ම අප්ප පොඩි කාලෙ වැරදිච්ච මතක් කර කර බනින්නෙ.. :(:(:(:(
     
    Last edited:

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    :confused: මට පේන හෑටියට මෙතන මාලින්ගට බෑනලා නෑ, ඒයා සල්ලි පස්සේ යන්නෙත් නෑ කියලා තිබ්බෙ... අර්ජුනට තාමා පල් එක දාලා තියෙන්නෙ. අබේසුන්දර්යා කොහොමත් ජරා සතා
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මුං කියන්නේ මොනාද කියලා මුංටවත් තේරෙනවද දන්නේ නැහැ..........
    ලසිත්ගෙං පටංගෙන අර්ජුනගෙන් ඉවරකරලා තියෙන්නේ..............
    ඇත්තටම මටනං තේරෙන්නේ නැහැ මේ බහුබූත............
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    yako muu vikurthi maanasikayek
    oka lake house eke kellanta kiyala ewwa mewwa karaganna bari wunaama ee kellanwa vinaasa karala daanawalu
    muge ammata wena un karapuwada koheda muuta palisan deela thiyenne awalam balla
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    එ බැල්ලිගේ පුතා දන්නේ මිනිස්සුට බනිනනයි ලෝක්කාගේ කුණු රේදි හොදන්නයි විතරයි
    මින්ස්සුගේ හොද පේන්නේ නැ.....
    ඔයවගේ පරයෝ යහතින් ඉන්න එකයි පුදුමේ
    :angry::angry::angry::angry::angry::angry:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මහින්ද අබේ(අ)සුන්දර බල්ලෝ..... උඹට හොඳක් වෙන්න එපා......මහින්දලා ඔක්කොම එකයි....