හොඳම 10 චොකලට් එක මොකක්ද?
ඇඩෝව් බුවාලා
මම Office එකේ පොඩි අතල් එකක් ගන්න යන්නේ (හරියටම කිව්වොත් පොඩි කුප්ප වැඩක්:dull:).:P
එකට මට ඕන කරනවා 10 චොකලට් එකක්.
10 ට pebbles, popit,ritzburry, kandos wage චොකලට් තියනවා.
මට දැනගන්න ඕන, රු10 වැඩිම වටිනාකමක් (ගෙවන මිලට වැඩිම වටිනාකමක් ඇති) චොකලට් එක...