windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ phone එකේ cortana apps එක නැ . store එකෙත් පෙන්නන්නේ නැ . මම use කරන්නේ lumia 625 with cyan update. කොහොමද cortana apps එක install කර ගන්නේ .

    language ekayi, region ekayi English-United states walata set karala, awashya language pack (US) download karala, restart ekak denna :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ආව ආවා , 1020 එකට windows 8.1 අවා. ඊයේ රෑ තමයි update එක දාගත්තේ.
    cortana පට්ට
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හි හී එහෙම කියන්න පුලුවන්ද වටිනා කියන දේවල්:rofl::rofl:
    මතක් උනේ නෑ බන්:sorry:
    tharaye hela dakinawa :dull:
    ela ela awulak naa :D
    නෑ නෑ බන් නිකන් එහෙම කිව්වේ.අපිත් ඉතින් සල්ලි තියෙන උන් නෙවෙයි.:yes:
    දැන්නම් ගෙදර sony ericsson live with walkman එකක් තියෙනවා.
    දුක තමයි ෆෝන් එක ගැන:sorry::sorry::sorry:
    නොර්මල් හෙඩ්සෙට් එකකට උනත් ඩොල්බි ඕන් කලාම සැලකිය යුතු වෙනසක් වෙනවා WP වල:yes::yes:
    වින්ඩෝස් 7 ෆෝන්(8>7වැරදිලා හැදුව:baffled:) වැඩිය පාවිච්චි කරලා නෑ බන් මම:sorry:ටිකක් අත පත ගාල තියෙනවා 800 එකයි 710 එකයිනම්:baffled:
    Windows Phone 8 ekenan Dolby thibbath echchara quality naa banz :no:
    mama maara kattak kaala equalizer eken tharamak honda quality ekak ena widihata hadaagaththa
    win 8.1 update eken passse nan quality eka loweth naa :love:
    uba windows phone ekak gana kiyanawa mama meh lumia eka ganna kalin melo smartphone ekak use karala thibba ekek nemei :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    $ $ $ හැම දේටම බන්! පොඩි දේට පවා..
    skype එකත් දැන් symbian / XP වල නැහැ.
    ටික ටික අප්‍රසාදය වැඩි වෙනවනේ!....
    symbian kiyanne microsoft nemeine
    anith eka xp walata skype wada karanawa :eek:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචංලා මට උදව් ඕනේ.මම තවම වැට උඩ ඉන්නේ මොකද්ද ගන්නේ කියලා. 625 & 720 වලින් හොද මොකද්ද.එතකොට 625 එකේ display එක කියන තරම් quality අඩුයිද. Camera එහෙම කොහොමද. 720 softlogic එකේ 47 and 625 එක 34ක් වෙනවා. මොකද්ද හොද???
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචංලා මට උදව් ඕනේ.මම තවම වැට උඩ ඉන්නේ මොකද්ද ගන්නේ කියලා. 625 & 720 වලින් හොද මොකද්ද.එතකොට 625 එකේ display එක කියන තරම් quality අඩුයිද. Camera එහෙම කොහොමද. 720 softlogic එකේ 47 and 625 එක 34ක් වෙනවා. මොකද්ද හොද???
    720

    625 display quality adui. dialcom eke 31900kata dennam kiwwa 720k. mama ada ahuwa. akkata ganna
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා මට උදව් ඕනේ.මම තවම වැට උඩ ඉන්නේ මොකද්ද ගන්නේ කියලා. 625 & 720 වලින් හොද මොකද්ද.එතකොට 625 එකේ display එක කියන තරම් quality අඩුයිද. Camera එහෙම කොහොමද. 720 softlogic එකේ 47 and 625 එක 34ක් වෙනවා. මොකද්ද හොද???

    දෙකේම එකම display එකනේ මචං තියන්නේ.. දෙකේම තියන්නේ IPS LCD capacitive touchscreen එකක් නේ මචං. මම නම් කියන්නේ 625 එකට යන්න කියල.. 625 එක ටිකක් හරි අලුත් 720 එකට වඩා.. එකේ chip set එක more powerful 720 එකට වඩා.. තව එක 4G phone එකක්.. 720 3G විතරයි.. තව මචං insurance එක නැතුව ගන්නවා නම් ඉතින් 625 එක 24 කට වගේ ගන්න පුළුවන් මචං idealZlanka එකෙන්.. Company warranty එක්ක MC divine එකේ 625 එක 32ක් ද කොහෙද මට මතක විදිහට.. success Mobile (Liberty Plaza 2nd floor) හරි MC divine හරි බලපං මචං.. උන්ගෙනුත් ගන්න පුළුවන් company warranty එක්ක ඔයිට වැඩ අඩුවට. එහෙම නැතුව softlogic ම යන්න ඕනි නැහැ මචං

    Source - http://www.gsmarena.com/compare.php3?idPhone1=5438&idPhone2=5321
     
    625 ppi adui. quality chaa ban. mama phone dekama athata aran baluwa
    and 720 has Carl Zeiss optics
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    625 ppi adui. quality chaa ban. mama phone dekama athata aran baluwa

    එක එහෙම නෙමේ බන්.. 625 එකේ PPI එක හරි මචං. PPI එක caluclte වෙනේ Horizontal resolution,Vertical resolution, Diagonal එක මචං.. මේක අනුව බලපං මචං.. PPI Calculator -> https://www.sven.de/dpi/

    ඕකට හේතුව වෙන්න ඇත්තේ lumia 720 එකේ තියෙන ClearBlack display කියන technology එක මචං
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එක එහෙම නෙමේ බන්.. 625 එකේ PPI එක හරි මචං. PPI එක caluclte වෙනේ Horizontal resolution,Vertical resolution, Diagonal එක මචං.. මේක අනුව බලපං මචං.. PPI Calculator -> https://www.sven.de/dpi/

    ඕකට හේතුව වෙන්න ඇත්තේ lumia 720 එකේ තියෙන ClearBlack display කියන technology එක මචං

    pixel per inch ne ban.
    625 display eka lokui & ppi adui
    720 display podi+ppi wadi.

    so 720 display eka more colorfull and detailed.
    api low resolution video ekak digitally zoom karala balanakota wena de wage scene ekak ne

    625 pixels durin thiyenne, 720 lagin thiyenne
     
    Last edited:
    Status
    Not open for further replies.