හොඳම 10 චොකලට් එක මොකක්ද?
ඇඩෝව් බුවාලා
මම Office එකේ පොඩි අතල් එකක් ගන්න යන්නේ (හරියටම කිව්වොත් පොඩි කුප්ප වැඩක්
).
එකට මට ඕන කරනවා 10 චොකලට් එකක්.
10 ට pebbles, popit,ritzburry, kandos wage චොකලට් තියනවා.
මට දැනගන්න ඕන, රු10 වැඩිම වටිනාකමක් (ගෙවන මිලට වැඩිම වටිනාකමක් ඇති) චොකලට් එක මොකක්ද කියල.
pebbles- පාට පාට නිසා අවුල්
popit-micro size චොකලට් බෝල තියෙන්නේ. බයිසිකල් බෝල වලට හොඳයි.
ritzburry-බෝල නම් ලොකුයි, but බෝල ටිකයි තියෙන්නේ (5ක් වගේ
)
උඹලගේ අදහස දාන්න. මෙතන නැති වර්ගයක් උනත් කමක් නෑ හැබැයි පුතෝ ෆුඩ් සිටි එකකින් ගන්න පුළුවන් වෙන්න ඕන

. රු 10ක් වීම අනිවාර්යයි 

.
ඇඩෝව් බුවාලා
මම Office එකේ පොඩි අතල් එකක් ගන්න යන්නේ (හරියටම කිව්වොත් පොඩි කුප්ප වැඩක්
).
එකට මට ඕන කරනවා 10 චොකලට් එකක්.
10 ට pebbles, popit,ritzburry, kandos wage චොකලට් තියනවා.
මට දැනගන්න ඕන, රු10 වැඩිම වටිනාකමක් (ගෙවන මිලට වැඩිම වටිනාකමක් ඇති) චොකලට් එක මොකක්ද කියල.

pebbles- පාට පාට නිසා අවුල්

popit-micro size චොකලට් බෝල තියෙන්නේ. බයිසිකල් බෝල වලට හොඳයි.

ritzburry-බෝල නම් ලොකුයි, but බෝල ටිකයි තියෙන්නේ (5ක් වගේ
)උඹලගේ අදහස දාන්න. මෙතන නැති වර්ගයක් උනත් කමක් නෑ හැබැයි පුතෝ ෆුඩ් සිටි එකකින් ගන්න පුළුවන් වෙන්න ඕන

. රු 10ක් වීම අනිවාර්යයි 

.
Last edited: