මෙන්න මිනිස්සු!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    මෙන්න මිනිස්සු!

    අවංක ත්‍රිරෝද රියැදුරෙක්

    2012 ජූලි මස 09 18:52:35 | රොමේෂ් මධුසංක

    තම ත්‍රිරෝද රියේ වැටී තුබූ රුපියල් ලක්ෂ එක හමාරක් වවුනියාව බස් නැවතුමේ ත්‍රිරෝද රියැදුරු වී ක්‍රිෂ්ණ මූර්ති වවුනියාව පොලිසියට බාර දුන්නේය.

    greatq.jpg

    උපුටා ගැනීම ෆේස් බුකියෙනි!
     
    • Like
    Reactions: s.a.s

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    Aniva meva nam share karanna owna deval............

    ඔව් බං. දැන් කාලෙ මේ වගෙ අය හරිම හිගයි..
    අපි අපිට පුලුවන් හැටියට ඒ ඉන්න ටික දෙනාවවත් අගය කරන්න ඕනෙ..
    අනික මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබුනහම අපේ හිතටත් අමුතු සතුටක් දැනෙනවනෙ.....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බං. දැන් කාලෙ මේ වගෙ අය හරිම හිගයි..
    අපි අපිට පුලුවන් හැටියට ඒ ඉන්න ටික දෙනාවවත් අගය කරන්න ඕනෙ..
    අනික මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබුනහම අපේ හිතටත් අමුතු සතුටක් දැනෙනවනෙ.....

    :yes::yes::yes::yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිරාවටම හොද මිනිහෙක්.

    දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියේ උන් ඔය සල්ලි නියම අයිතිකාරයට දුන්නද කියන එක. අපේ පොලීසියත් හරි හොදයි නේ:D
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    සිරාවටම හොද මිනිහෙක්.

    දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි පොලිසියේ උන් ඔය සල්ලි නියම අයිතිකාරයට දුන්නද කියන එක. අපේ පොලීසියත් හරි හොදයි නේ:D

    සිරාවට ඒක නම් ෂූවර් නෑ තමයි!
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ඔව් බං. දැන් කාලෙ මේ වගෙ අය හරිම හිගයි..
    අපි අපිට පුලුවන් හැටියට ඒ ඉන්න ටික දෙනාවවත් අගය කරන්න ඕනෙ..
    අනික මේ වගේ දෙවල් අහන්න දකින්න ලැබුනහම අපේ හිතටත් අමුතු සතුටක් දැනෙනවනෙ.....

    11.gif
    11.gif
    11.gif