මචං උඹ නං දෙයියෙක්!
මේකෙ මුල දන්නෙ නැතුව මම නෙට් එකෙ සැහෙන්න හෙව්වා, හෙව්වා හම්බවුනෙ නෑ..
මේකයි මචං සිද්දිය,
මමත් මෙ සින්දුවට නම් විශේෂ කැමැත්තක් නෑ ඒත්,
මම කාළයකට කළින් අඳුන ගත්ත, පස්සෙ වැරදි වැටහීමක් නිසා මාත් එක්ක තරහ වෙලා ගිය, මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙ ලගින් යන ලුක් එකක් තියෙනව මේකෙ...