මට නම් ටිකක් පිස්සු වගේ!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දොස්තර හොද හිතගෙ සත්තු එක්ක කතාකරන රහස :shocked:
ආදරයි කරුනාවයි ද:)

5+ජයවේවා
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය සහ කරුණාව...
    9.gif

    ආදරයට කරුණාව ලබන්න කවුද අකමැති.. සතෙක්ට වුණත් ආදරය කරුණාව දක්වනවා නම් එයාලා අපිට ගොඩක් හීලෑ වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dakkane! manussayanta mona sinhayath yatath.
    ආදරය කරුණාව අඳුනන්නෙ නැති ගොඩක් අය ඔය වගේ කතා කියනවා..:yes:

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..
    :yes:

    මේ සිංදුව අහලා තියෙද..? ඕක හාමුදුරුවො කෙනෙක් තමා ලියලා තියෙන්නෙ.. නිහාල් නෙල්සන්ට ඔය ගීතය කියන්න කලින් එක කොන්දේසියක් පැනෙව්වලු.. ඒ තමයි.. අද ඉදන් කවමදාකවත් ගව මස් ආහාරයට ගැනීම තහනම් කියලා.. එයා ඒ විදියටම ඒ පොරොන්දුව රකිනවලු.. :yes:
     
    Mar 29, 2012
    1,343
    89

    hakke budu ras! bokke dada mas..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    දොස්තර හොද හිතගෙ සත්තු එක්ක කතාකරන රහස :shocked:
    ආදරයි කරුනාවයි ද:)

    5+ජයවේවා
    11.gif

    හහ් හහ් හා..... ඔව්; හැබැයි මේ ඒ මනක්කල්පිත ලොවෙන් එහාට ගිය, සැබෑ ලොකේ දොස්තර හොඳහිත කෙනෙක්!

    බැක් ස්ට්‍රීට් බොයිස්ලා ගැන අහලා තියෙනවනෙ... මේ ඉන්නෙ ඒ බෑන්ඩ් එකෙ හිටපු කෙවින් පීට​(ර්)සන්...

    අමුතුම හැකියාවක් තිබුන පුද්ගලයෙක්.... දැන් නම් මේ ලොකෙ නැහැ.

    තැන්ක්ස් යාලුවා!
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    ආදරය සහ කරුණාව...
    9.gif

    ආදරයට කරුණාව ලබන්න කවුද අකමැති.. සතෙක්ට වුණත් ආදරය කරුණාව දක්වනවා නම් එයාලා අපිට ගොඩක් හීලෑ වෙනවා..

    අනිවා...! කෙවින් කියන විදිහට අපි උන්ව විශ්වාස කරන්නත් ඕනලු. උන්ගෙ පෙනුමට බය නොවී, උනගෙම රැලේ එකෙක් වගෙ හැසිරෙන්න ඕනලු... එතකොට උනුත් අපිව විශ්වාස කරලා, අපිව එයාලගෙම කෙනෙලක් හැටියට පිලිගන්නවලු....

    තැන්ක්ස් යාලුවා!