dakkane! manussayanta mona sinhayath yatath.
මම කැමතියි![]()




කවද හරි දවසක මම ඉන්න ගෙදරක බල්ලෙක් වෙනුවට සිංහයෙක්ව ඇති කරනවා!
![]()

ආදරය කරුණාව අඳුනන්නෙ නැති ගොඩක් අය ඔය වගේ කතා කියනවා..dakkane! manussayanta mona sinhayath yatath.



ආදරය කරුණාව අඳුනන්නෙ නැති ගොඩක් අය ඔය වගේ කතා කියනවා..
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..
මේ සිංදුව අහලා තියෙද..? ඕක හාමුදුරුවො කෙනෙක් තමා ලියලා තියෙන්නෙ.. නිහාල් නෙල්සන්ට ඔය ගීතය කියන්න කලින් එක කොන්දේසියක් පැනෙව්වලු.. ඒ තමයි.. අද ඉදන් කවමදාකවත් ගව මස් ආහාරයට ගැනීම තහනම් කියලා.. එයා ඒ විදියටම ඒ පොරොන්දුව රකිනවලු..
දොස්තර හොද හිතගෙ සත්තු එක්ක කතාකරන රහස
ආදරයි කරුනාවයි ද
5+ජයවේවා![]()
ආදරය සහ කරුණාව...![]()
ආදරයට කරුණාව ලබන්න කවුද අකමැති.. සතෙක්ට වුණත් ආදරය කරුණාව දක්වනවා නම් එයාලා අපිට ගොඩක් හීලෑ වෙනවා..