1. C

    🚦රෙඩ් ලයිට් වැටිලා තියෙද්දිත් ඔහේ යනවා..මුන් ගංජා ගහලද මන්ද..🤔😬

    දැන් ඉතිං අර කාර් කාරයා රිමාන්ඩ් කරයි අරුන්ව ඉස්පිරිතාලෙ නැවැත්තුවොත්.
  2. C

    Biscoff - Made In India

    Biscoff -> Biscoot
  3. C

    7.6 Billion Loss - CEB

    හදිස්සි මිළදීගැනිම්. ඒ දවස්වල ජෙප්පන්ගේ ආසම බයිට් එක. 🤣🤣
  4. C

    7.6 Billion Loss - CEB

    NPP protests against electricity tariff hike
  5. C

    7.6 Billion Loss - CEB

    NPP protests against electricity tariff hike
  6. C

    7.6 Billion Loss - CEB

    Port City හදන්න යන ගල් කියුබ් ගාණ ඒ දවස්වල ඇවිත් මහ පචයා කියපු හැටි මතක් උනා source ඉල්ලන්කොට.
  7. C

    7.6 Billion Loss - CEB

    රනිල් & කාංචන cost reflective pricing කරනකොට, කොමිස් ගහනවා කිය කිය උන් දෙන්නව මරං කන්න හැදුවා ජෙප්පො. දැන් stats උස්සං ඇවිත් ඒවායේ results පෙන්නන්නද?
  8. C

    බාල ගල් අඟුරු ගැන විමර්ශන නැති සිද්ධියට ජනපති ගැනත් සැකයි – චම්පික

    සැකයි නෙමේ, ඔය මහ පචයා තමා ඕකේ mastermind. ඔය වගේ බිලියන ගණන් transactions වෙන තැනකට කුමාර ජයකොඩි වගේ කම්බ හොරෙක්ව දැම්මේ නිකං උඩ බලං ඉන්න නෙමේ නේ. ඌ ලවා තමා කොස් ඇට බාවන්නේ. අච්චර ප්‍රසිද්ධයේ ලැජ්ජා නැතිව බොරු කියපු එකෙකුට, හොරකමක් කියන්නේ simple වැඩක්.
  9. C

    සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS එක වසා දමයි!

    Exactly, but that is not what the JVP used to expound the masses for 20+ years. They said; everything that goes wrong are the results of govt misdoings. Now they are tasting their pwn medicine - the masses were brainwashed to this point by the JVP themselves.
  10. C

    7.6 Billion Loss - CEB

    මහ පචයා ඉන්දියාවෙ අත් අල්ලං කිරි කිරි බෝලේ කරලා ලංකාවට ඇවිත් කෙලින්ම පාර්ලිමේන්තු ඇවිත් මේවා හෝදන්න සැර කතාවක් කරලා යයි. NPP-AKD fansලට ඊටපස්සෙ මේ ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. සැර කතාව සූප්පු කර කර ඉඳියි.
  11. C

    7.6 Billion Loss - CEB

    ඔන්න recover කරපු ප්‍රමාණය. වියත්මග 2.0 ------ Post added on 1771599028
  12. C

    7.6 Billion Loss - CEB

    So the benefit of doubt goes to the government?
  13. C

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    But now these individuals have been exposed with evidence. Evading accountability happens among the elite in any country whether capitalist or socialist.
  14. C

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    Yes, so the Epstein incident has nothing to do with ultra-capitalism or capitalism. There are issues in capitalism, but I don't see how Epstein case is attributable to capitalism.
  15. C

    ස්පා 250ක් හදන්න රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කරයි 👌 👏 😍 👍 🥰 ☺️

    මුන් කොච්චර මෝඩයෝ උනත් ඕකනං නොදැන් ඉන්න විදිහක් නෑ. හඳුනා රංජා එක්ක තායි ගිහිං කරපූවා දන්නවනේ. ආසියාවට නෙමේ ලෝකෙටම සීනි විකුණලා කර්මාන්ත ආර්ථිකයක් හදන්න ආපු උන් දැන් බදු සල්ලිවලින් තව රජයේ බිස්නස් කියලා දාන්න යන්නේ ඕවා තමා.
  16. C

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    Okay, a billionaire middleman. How many among those files are evidently child abusers? I have seen news of child abusers at all levels of society. I am sure you would find child abusers in communist Cuba too.
  17. C

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    Epstein is a child abuser. A child abuser happened to be a billionaire, and go along with other elite nutheads.
  18. C

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    Capitalism is like Democracy. Churchill once said: "Democracy is the worst form of government except for the rest of the forms of government." Capitalism in economics is what Democracy is in governance.

    No contents