1. C

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    මං කියන්නේ next generation proffesionals ලා... Degree ගත්තාම තේරෙනවා ලංකාවේ establish වෙන්න ලේසි නෑ කියලා... ඉතිං යන්න බලනවා...
  2. C

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    ඔයා proffesionalsලට tax permit නොදෙනවා කියලා කණස්සල්ලෙන් ඉන්න කීදෙනෙක් ඉන්නවාද? ඒවාත් සුභසාධනය නේ. හෙන අමාරුවෙන් ණයක් අරං බිස්නස් කරන මිනිහාට නැති tax permits දීලා තිබ්බනේ ඉස්සර ඔය professionalsලට... මං මේ කියන්නේ බහුතරය ගැන...
  3. C

    උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

    Opportunities නැති නිසා, expected quality of life maintain කරගන්න බෑ. ඔය යන කට්ටියත් short term comforts වලට රටේ තීරණ ගැනීම සුභසාධන පැත්තට තල්ලු කරේ. ඊටපස්සෙ, අපි ගෙවන බදුවලින් අපිට මොනවද ලැබෙන්නේ කියලා බැන බැන රට යනවා. ඔය යන 'උගත් බුද්ධිමත්' අය තමා වැඩිපුර ජෙප්පන්ට support. කොළඹ middleclass...
  4. C

    Actual Layoffs due to AI

    They have only two options: 1. Layoff 4000+ staff, keep the 6000 others' jobs and retain their business. 2. Not go for the layoffs. Lose the business to a competitor using AI effectively. Go bankrupt and eventually lose all 10,000 jobs. Mathematiciansලා calculator operators ලා නෙමෙයි නේ. Ledger...
  5. C

    මගේ යාලුවනේ දුවගෙන එන්න. මෙන්න උඹලට තව තෑගි හොරෙන්ම දීලා - Finance Ministry tables fresh tax hikes 🤭🤭

    පාස්කු ප්‍රහරෙයි පොඩි ලැසීයි ගැන කිය කිය පාටි දාලා ඉවරවෙනකොට සාක්කුවට කෙළලා ඉවරයි... කොටානං හරිම කොටෙක්... 🤣
  6. C

    Rebuilding Sri Lanka අරමුදල | BBC RTI

    වෙමින් පවතී. 🤣
  7. C

    අලි සබරිගේ නීති තර්ක

    ඉස්සෙල්ල සාක්ෂි එක්ක උසාවියේ නඩුවක් දාන්න කියන්නකෝ... පත්තරවල කුලීලියන්නොයි, youtubeවල කුලී කාරයොයි කියන ඒවා සාක්ෂි නෙමේ... සලේට නඩුවක් නැතුව මොන සබ්‍රි උසාවියේ මොනවා කියන්නද? Lol... Look whose speeking කියලා තමා කියන්න තියෙන්නේ... 🤣
  8. C

    අලි සබරිගේ නීති තර්ක

    ඉතිං මේකේ සබ්‍රි කොහෙවත් claim කරලා තියෙනවා ද නීති තර්කයක් ඉදිරිපත් කරන්නේ කියලා... එයා මෙතන කියන්න හදන්නේ, මේක political drama එහෙකට කරපු arrest එකක් කියලා... එයාගේ political opinion එකෙ මිසක් legal opinion එකක් නෙමෙයි නේ මේකේ කියන්නේ... එහෙම එකක් කාටවත් හිතිලා නෑ, NPP conspiracy theoristලටයි...
  9. C

    බලන් ගියාම ප්‍රබාකරන් පොන්නයෙක්නෙ බන්, ඌට බැරි වැඩ ඔක්කොම කෙබර කොටා ලස්සනට කරලා දෙනවා🤭🤭

    https://english.newsfirst.lk/2026/02/20/vijitha-to-chair-committee-on-provincial-council-framework මේ 13 අහෝසි කරන්න ද 2/3ක් තියෙන ජවිපෙ ආණ්ඩුව ලෑස්තිවෙන්නේ?
  10. C

    බල්ටි ගහලා පෙන්ශන් කැන්සල් කරලා සල්ලි ඉතුරු කලා කියපු ජෙප්පො ඒ වගේ 40 ගුනයක පාඩුවක් කරලා - කැරිම වැඩේ බන් ජෙප්පන්ට උනෙ 🤭🤭

    ලංකාවෙන් භාගයක් විතර පචයාගේ කතාවලින් මොළ හේදිලා ඉන්නේ... මේ විදිහටම මුන් තව අවුරුදු 10-15ක් ඇදගෙන ගියත් මං පුදුම වෙන්නේ නෑ...
  11. C

    සැර කථාවක් කාලෙකින් අහන්න බැරි උනා

    සැර කතාවකින් ගල් අඟුරු සෙල්ලම ගොඩ දාන්න බැරි නිසා තමයි, පාස්කු නාට්ටිය ආයි සැරයක් ඇදලා ගත්තේ... දැන් එකෙකුටවත් ගල් අඟුරු මතකත් නෑ, ගෑස් පෝලිම් මතකත් නෑ...
  12. C

    කැරිම ලාමක සමනල්ලු..

    උපරිම school coach කෙනෙක් වෙයි...
  13. C

    යෝධ සංවර්ධන ව්‍යාපෘති

    ගිහිපු ගාණත් නෙමේ ප්‍රශ්නය? ලොකුම ගැටලුව, එකම location එකේ එකම brand එකේ යකඩ කූඩු ටිකක් ගහගෙන මුන් මොකද්ද business point of view එහෙකින් බලාපොරොත්තු වෙන්නේ? https://www.itnnews.lk/2026/02/24/776660/ Clean Srilanka ව්‍යාපෘතියක් ලු...
  14. C

    Former Head of State Intelligence Suresh Sallay arrested by CID

    ගල් අඟුරු දැලි වහන්න ඒ පාර වෙන පොටක් අල්ලගෙන... පචයා සැර කතාවක් කරන්න පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඕක තමා... වෙන ගේමක් අදින්න ලෑස්තිවෙලා...
  15. C

    මාලිමාවට දැන් ඉතුරුවෙලා ඉන්නේ මේ වගේ කෙබර කොටාටත් වඩා විහිළුකාර පචයොද ?

    මුන් ඉස්සර ඉඳලා පුරුද්ද තිබ්බේ වත්ත වටේ ඇවිද ඇවිද පච කියන එක නේ ආණ්ඩුවලට බැන බැන. ඒ පුරුද්දට තාම ඔය වැඩ කරන්නේ 2/3 ආණ්ඩුවකුයි ජනාධිපතිකෙනෙකුයි තියාගෙන.
  16. C

    කව්ද මේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි ??

    මුන් විපක්ෂයේ ඉන්නකොට මේවයින් එකක් උනානං බලන්න තිබ්බා... 🤣
  17. C

    මූ හෙන මිටරෙ වගෙ නෙද මචන්? 🤔🤔

    ඒක තමා වෙලා තියෙන්නේ... මුන් ඡ්න්දය දින්නන්න කලින් කියපුවා නිසා උන් bar එක සෑහෙන්න low දාගෙන හිටියේ... ඒහින්දා රනිල්ගේ imf plan එක වෙනස් නොකර කරගෙන යෑමම - හොඳට වැඩේ කරනවා කියලා කියන්න තරම් හොඳ දෙයක් උනා සමහරුන්ට...

    No contents