රනිල්ද? මහින්දද? JVP ද ?
2015 මහ මැතිවරණය නිසා දේශපාලන පොර පිටිය උණුසුම් වෙලා තියෙන්නේ ...මේ පාර කාටද චන්දෙ දෙන්නේ ? ඒකයි ඊළග ප්‍රශ්නේ ..මේ වෙනකොට හැමෝම ගහන්නේ මහින්දට ....ඒකට පළමු හේතුව මහින්දව අභියෝගයක් නිසා ...මහින්ද කියන්නේ මේ රටේ දශක ගණනාවක් හිගන්නාගේ තුවාලය වෙලා තිබ්බ යුද්දේ අවසන් කරන්න...