බලයට පත් කරන්න ඕනේ කාවද ?
තට්ටු මාරු දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ ..එක පක්ෂයකට දෙනවා ..උන් ගේ හොරකම මැරකම් දුෂණය නතර කරනවා කියල අනිත් සෙට් එක බලය ගන්නවා ..හැබැයි ටික කාලයක් ගිහින් උනුත් කරන්නේ එකමයි ....අයෙමත් මිනිස්සුන්ට උන්ව එපා උනාම මුන්ව මුන්ව එපා උනාම උන්ව ගේනවා ..හැබැයි උන් ආවත් මුන්...