මං ඊයෙ හොඳ වැඩක් කලා :D

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11800106_1473296906319639_7790694894399811852_n.jpg
     
    Jul 14, 2014
    237
    32
    0
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේවතී;18734624 said:
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:
    :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රේවතී;18734624 said:
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:

    patta ++
     
    • Like
    Reactions: රේවතී

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රේවතී;18734624 said:
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:
    11.gif

    11.gif

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: රේවතී

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    උබ ඇත්තටම ඔය විදියට හිතන් නම් කලේ උබට පවක් වෙන්නෙ නෑද්ද කොහෙද.. :confused: ඕක ටිකක් complicated බන්. මට හරියටම ශුවර් නෑ බන් :(:sorry:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රේවතී;18734624 said:
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:

    :lol::lol::lol::lol::(:(:(:(:(
     
    • Like
    Reactions: රේවතී

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රේවතී;18734624 said:
    කොම්පීතරේ ඉදිරියේ කුරුවල් වෙන මොළ හන්දා
    හය හතර නොතේරෙන කිරි දරුවන් මෙන් වින්දා
    පාර සක්වල ගැහුවට මවුපියෝ ගිල්ලන හන්දා
    ගොන් කන් කරකර ඉන්නේ කොහේ යන්නද මන්දා

    තරුණ ජවය ඉස්මොලටම අරගෙන හන්දා
    ඉතිහාසයේ නම තියන්න හැදුවද මන්දා
    ජාති ද්‍රෝහී මකුලුවෙක්ව දැකගත් හින්දා
    රට ජාතිය වෙනුවෙන් ඌ මැරුවද මන්දා

    සිංහල අපේ අනාගතය මෙයද හිතෙන කොට
    මට මැරෙන්න හිතෙනවා අද මකුළුව වෙනුවට
    මවුබිම රැක ගත් උදාර විරුවන් වෙනුවට
    මන්දබුද්දිකයො පිරිසක් හැදෙනව කදිමට
    :sorry::sorry::sorry:


    rap matak wuna ban..Fill t dunna nam oya sinduwak assen meka kiyala dai:lol::lol:
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    යකෝ මු පොඩි මකුළුවෙක් මරලා ඔහෝමනම් ඩයිනොසරයෙක් මැරුවා නම් කොහොම දඟලයිද පොන්ස් :angry::angry::angry: