1. ManjuT

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    Eka thamai. IELTS nethuwa kohomada yanna puluwan kiyanne? North Island eke nam part time jobs hoya ganna loku amaruwak nethilu. Uni kiyanne ithin Polytechnic thamai.
  2. ManjuT

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    Uni ekata nemei neda ielts illanne. Mama hithanne visa apply karanna ielts one. Mata uni offer eka lebuna. NZ gena wedi wistharayak nam danne ne. Monawada denaganna one.
  3. ManjuT

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    e kohomada? poddak wisthara kiyanna. NZ yanna inne. IELTS thama prashne. Degree eka nam english medium thamai. Loku udawwak.
  4. ManjuT

    මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

    Hithuwoth Karanna beri kamak ne. Good Luck.
  5. ManjuT

    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

    ජෝ මුල් කාලේ රඟපෑවේ විකට චරිත. පස්සෙ තමයි හැකියාවන් පෙන්නන චරිත රඟපෑවේ. ගාමිණි, විජය එක්ක බලද්දී ජෝ කියන්නේ ගොඩක් දක්ෂ නලුවෙක්. හේමසිරි ලියනගේ ත් ඒ වගේම දක්ෂ නලුවෙක්.
  6. ManjuT

    මාලනී ෆොන්සේකා සැබෑ නිලි රැජින ද

    නලුවෝ, ගායකයෝ සංසන්දනය කරන්න ඕන සමකාලීනයොත් එක්ක. පරණ අයයි දැන් අයයි අතර හැම අතින්ම ලොකු පරතරයක් තියෙනවා. නිලියක් හැටියට මාලනීට වඩා දක්ෂ අය හිටියා තමයි. නමුත් ඒ අය අභිබවා රඟපාන්න අවස්තාවන් ලබාගන්න මාලනීට හැකි වුනා කියලයි මම හිතන්නේ. ඒ උපක්‍රම සමාජය පිලිගන්න දේවල් නොවෙන්න පුලුවන්.
  7. ManjuT

    ළඟ දි driving licence ගත්තේ

    Tikak drive karanakota oya dewal ibema hariyanawa. Puluwan welawata kandaka maga nawaththa nawaththa purudu wenna.
  8. ManjuT

    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    Duka hithenawa bike ekata karala thiyena de dekkama. Kohoma hari hamba wunu eka loku deyak.
  9. ManjuT

    .Net Web APi .. Angular 6 .. ඔක්කොම එකට ...

    නියම වැඩක්. මාත් ඉන්නවා.
  10. ManjuT

    මචං, ඔයාලා ඔලිව් තෙල් ඔලුවේ ගානවද?

    ඔලිව් ඔයිල් කොන්ඩෙ ගාලා අව්වෙ ගියාම කොන්ඩේ දුඹුරු පාට වෙනවා. අව්වට යන්න කලින් නාලා යන්න ඕන
  11. ManjuT

    IIESL benifits

    BIT thiyena ayata apply karanna puluwanda?
  12. ManjuT

    O/L Fail unath A/L 2019 සිට

    honda wedak
  13. ManjuT

    Jordan wedding

    මගුලක් කතා කරනවා. මනමාලියි, මනමාලයයි දිහා නෙමෙයිද බැලුවේ?

    No contents