1. ManjuT

    උස යන්ඩ ව්‍යායාමයක්

    :shocked::shocked:
  2. ManjuT

    හිජාබය_ගලවා

    කොන්ද පන තියෙන මාධ්‍යවේදිනියක්. උන්ගේ නීතිය හින්දා මොනවා කරයිද දන්නේ නෑ.
  3. ManjuT

    Driving Licence problem

    :):):)
  4. ManjuT

    ඇත්තින්නියට

    තිරිසන්නු කියන්න ඕන මේ වගේ උන්ට තමයි. මොන හිතකින් ඔහොම වැඩක් කරාද?
  5. ManjuT

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    මගේ පපුවේ සද්දයක් එනවා කිව්වා. Medical checkup එකක් කරගෙන එන්න කිව්වා. වේරහැරින් ගන්න ගියේ. අනිත් උන් ඔක්කොම මැරිච්ච උන්ද දන්නෑ. මගේ විතරද දන්නෑ heart එක වැඩකරේ. මම නුගෙගොඩින් අලුතෙන්ම report එකක් අරගෙන ගිහින් license එක ගත්තා.
  6. ManjuT

    tie matching help....!

    ඔය කලිසමට shirt එක match වෙනවද? පාට දකින්නේ නැතුව match කරන්න අමරුයි. කලු කලිසමක්නම් match වෙනවා. ඔක්කොම plain colours ද?
  7. ManjuT

    හොරාට බඳින්නේ කොහොමද?

    එක දවසෙන් විවාහ වෙන්න මොකද්ද ක්‍රමයක් තියෙනවා කියලා අහල තියෙනවා. හරියට විස්තරයක් දන්නේ නෑ. පැනලා යන අය එහෙම කරපු කතා අහලා තියෙනවා.
  8. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    අපිත් ඉතිං දවල් රෑ නැතුව මහන්සියෙන් වැඩ කරලානේ හම්බකරන්නේ. ඔහොම හොර වැඩ වලට අහුවුනාම හිතට අමාරුයි.
  9. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    :shocked::shocked:
  10. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    ඔව් ඒක තමයි. ඒක ඔය වගේ සිද්ධි වලට ප්‍රසිද්ධ තැනක්ද?
  11. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    ඌට මොනවා වෙලාද? Nawala shed එකේ වැඩ කරන එකෙක්ද කොහෙද?
  12. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    ඔය ඔක්කොමල set වෙලා කරන වැඩ වෙන්න ඇති.
  13. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    ඒක තමයි. මම ආයෙ නම් යන්නේ නෑ.
  14. ManjuT

    නාවල Filling Station එකේ වංචාව

    නාවල Filling Station එකේ වංචාව නාවල Shed එකේ Petrol ගහන්න ගිහින් මට සිද්ධ වුන දෙයක් මේක. අනිත් අයටත් දැනගන්නයි මේක කියන්න හිතුවේ. දැනට මාස කීපයකට කලින් වුන සිදුවීමක්. සතියේ දවසක හවස 7:00 - 7:30 ට විතර මම ගෙදර එන ගමන් petrol ගහන්න ගියා නාවල Open University එක ලග තියෙන Shed එකට. වැඩි දෙනෙක්...
  15. ManjuT

    අස්වැසීමක් නොවන වස් වැසීම....

    හැම දේම වාණිජකරණය වෙලා. දුවලා දුවලා හති වැටුනම මිනිස්සුන්ට සැනසිල්ලට තිබිය යුතු දෙයත් පුස්සක් බවට පත් වේගන යනවා. පන්සල්වල දායකයොන්ගේ දායකත්වය තියෙන්නේ අනිත් ආගම් එක්ක තරග කරන්න මිසක් බෞද්ධ දර්ශනය බෞද්ධයන් අතර පතුරවන්න නෙමෙයි. හාමුදුරුවරුත් ගිහියන්ව යොමු කරන්නේ තමන්ට වාසි පැත්තට.
  16. ManjuT

    සාපෙ පාස් නැති

    :yes::yes::yes:
  17. ManjuT

    බස් හෝල්ට් 🛠🚌⛱🛣🚭🌱

    අන්තිම එක මරු. අපේ විමලෙ හදවපු එක නේද?
  18. ManjuT

    Katha siddiya machan

    මොකක් හරි misunderstanding එකක් වෙලා ඇති. Call කරපු එක ඇහුනා කියන එකත් හරි නෑනේ නේද? ටිකක් කතාවට වැටිලා ඔයාට දැනෙන දෙයක් විදියට ඇහුවනම් හරි. ඕක හිතේ තියාගෙන ඉන්නවට වඩා කතා කරලා ඉවරයක් කරගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ.

    No contents