Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    windows10-share-bandwidth-5.png


    menna mekath mchn off karala dapan.nattan internet eke inna ballatai kollatai ube pc eka server ekak wage weda karanawa.

    අනේ මන්ද බං. මේක මල විකාරයක් ඇයි මුන් single action එකක් හැදුවෙ නැත්තෙ disable වලට? win 7 හොඳයි වගේ බං.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මමත් එහෙමයි බන්. 10 දාල ආයි 7ට මාරු උනා.
    8ත් සෙට් වෙන්නෑ වැඩිය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    මමත් එහෙමයි බන්. 10 දාල ආයි 7ට මාරු උනා.
    8ත් සෙට් වෙන්නෑ වැඩිය

    මට set වෙන්නෙ නැති නිසා නෙමේ බං. data වලට කෙලවන නිසා මාසෙටම 40GB විතරයි. data කියන්නේ ලංකාවෙ අපට රත්තරං වලටත් වඩා වටිනවනේ :oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ මන්ද බං. මේක මල විකාරයක් ඇයි මුන් single action එකක් හැදුවෙ නැත්තෙ disable වලට? win 7 හොඳයි වගේ බං.

    wikarayak nan thama mchn off karala on karoth ithin mokak hari update wenawa,mala paninawa update update ivarayak ne.e asse Nvidia drivers crash wenawa updates ekka.windows 7 thamai best.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    wikarayak nan thama mchn off karala on karoth ithin mokak hari update wenawa,mala paninawa update update ivarayak ne.e asse Nvidia drivers crash wenawa updates ekka.windows 7 thamai best.

    අනේ මන්ද උන් Win 7 ම දුන්නනම් ඉවරයි UI එකට flat design එකක් දීල. එහෙම වුනානම් හොඳට විකිනෙනවා. මට හරියට set වුනේ OS දෙකකයි 98, XP, Win7 :yes: අනිත් ඔක්කොම ලස්සන කරන්න ගිහින් කාගත්ත OS බං.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එහෙම එකක් නැහැ.. ඕක නවත්වන්න පුලුවන් සුදෝ කියලා මන් දැක්කේ මේ කිරියේම මොකක් හරි නුලක.:baffled:
    මිනිස්සු නොමග යවන්න එපා. :frown:

    බිල් ගේට් අන්කල් ඔය උබලගේ ඩීටෙල් අරගෙන එලියන්ස් ලාට දෙනවා .:eek:
    ඒ ප්‍රොසෙස් එකේදී තමයි ඩේටා යන්නේ :shocked::shocked:
    උබලව ලගදීම හොයාගෙන එයි. :P


    ඒක නෙවෙයි 10 එකෙන් පස්සේ ආයේ එකක් එන්නේ නැහැ කියන්නේ ඇත්තද බන්. :dull:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Boru kiyanna epa ban......

    mama oka apu dawase idan ada wenakam duwanawa..........

    mama browse karana welawata hara ....... eka kilobyte ekakwath yanne na anith welawan walata...........

    mage lap eke kalin windows 7 thibbe...... win 7 wada kalata wada speed me lap ekema win 10 duwanawa............

    crash wena gathi..... stuck wena gathiyak na......

    Drivers ehema godak stable eke wada karanawa...... boot time ekath fast.....

    3 months...............

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මට data නං ප්‍රශ්නයක් උනේ නෑ battery බහිනවා බන් බලාගෙන ඉද්දි . blue screen issue එකත් ආවා. drivers updates තිබ්බත් හරියට සෙට් උන් නෑ . ආයේ දැන්මා 8.1 එක. එක නං ගතියට යනවා කිසිම අව්ලක් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    තේරුම් ගනිල්ලා මෙතන කියන්නේ ලස්සන ගැන නෙමේ win7 වලට වඩා data use වෙනවා වැඩී 10 වල ප්‍රශ්නයක් නැහැ සල්ලි දීල අමතර data ගන්න එවුන්ට. ඒත් මම දුප්පතා බං 40GB විතරයි මාසෙටම.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    :eek: machan ehema loku pramanayak data yanne nahane.
    :oo: windows dapu gaman thibba okkoma update kara. dan ehema godak data yanne naha.
    :baffled: matanam windows 7 hodai. 10 hodaaaaaaaaaaaaaaaaaai.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Control Panel > Administrative Tools > Service ඕපන් කරලා Windows Update එකේ Properties ගිහින් Startup Type කියන එක Disable කරපං.. එච්චරයි..